පර්ස් එකක්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,108
    15,606
    113
    New Zealand
    ගන්න හොද පර්ස් එකක් කියපන්කෝ. මේක ගිෆ්ට් එකක් විදියට (තව දේවලුත් එක්ක) දෙන්න හිතාගෙන ඉන්නවා. උබලා පාවිච්චි කරන පර්ස් එකේ වර්ගයයි, ගත්ත ගානයි, ගත්ත ප්ලේස් එකයි කමෙන්ට් කරපන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,789
    113
    ගන්න හොද පර්ස් එකක් කියපන්කෝ. මේක ගිෆ්ට් එකක් විදියට (තව දේවලුත් එක්ක) දෙන්න හිතාගෙන ඉන්නවා. උබලා පාවිච්චි කරන පර්ස් එකේ වර්ගයයි, ගත්ත ගානයි, ගත්ත ප්ලේස් එකයි කමෙන්ට් කරපන්.
    http://www.envoylondon.com/

    මම උන්ගෙ පාවිච්චි කරන දෙවනි පර්ස් එක. සුපිරි බඩු. ජෙනුයින් ලෙදර්, ගානත් හොඳයි, හමීඩියා උන් කරන්නෙ ඕක ලංකාවෙ.
     
    Last edited:
    • Like
    Reactions: vectorizer

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,325
    9,500
    113
    Heaven :p
    බොරුවට ලොකු ගණන් දීල ලෙදර් හුත්තවල් ගන්න එපා.

    2000ට අඩුවෙන් PU Leather වොලට් එකක් ගනින්. අවුරුදු ගාණක් පට්ට ගැහුවැකි.

    මගෙ එක 600 ගාණට ගත්තෙ. දැන් අවුරුදු 4+

    ලොකු ෂොප් වල ලෙදර් කියල විකුණුවට ඒවත් PU ගොඩක් ඒවයෙ.

    Ninetynine.lk ඕකෙ තියෙනව ඕන තරම් ඩිසයින්.
     
    • Like
    Reactions: Starboy101

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,989
    113
    මාලඹේ
    මේ වගේ එකක් හොඳ නැත ද?
    H429986332d4d42bd94834bc9795e4f39o.jpg