පර්ස් එකේ දැන් කීයක් තියද?

Jul 19, 2011
118
11
0
u sure u want a d0nation ?
gun.gif

රුපියලක්වත් හොල්ලන්න ආස නැහැ වගේ
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ╔Money╩Guru╗;10695639 said:

    රුපියලක්වත් හොල්ලන්න ආස නැහැ වගේ
    උඹ සපත්තු කඩයක් දාපං. ඔක්කොම සල්ලි ටික හොලවයි :lol:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මොකටෙයි අහන්නෙ.. උඹ පර්ස් එක ගල් කරන්නද..? ආ මෙන්න මගේ එක ගනින්.. හැබැයි පස්සෙ එක එක එව්වා කියන්න බෑ හරිද...? :lol::lol::lol::lol::lol: