පර්ස් එකේ දැන් කීයක් තියද?

Jul 19, 2011
118
11
0
පර්ස් එකේ දැන් කීයක් තියද?

පර්ස් එකේ දැන් කීයක් තියද? පර්ස් එකක් පාවිච්චි කරන් නැති උන් සල්ලි තියෙන තැන බලලා කියපල්ලා

tumblr_lg46u5y5yF1qelffe.jpg

 
Jul 19, 2011
118
11
0
මගේ,

500 නෝට්ටු 1යි
100 නෝට්ටු 6යි
රුපියලේ කාසි 3යි තියෙනවා..

ඒ කියන්නෙ රු. 1103ක් තියෙනවා