පර්ස් එකේ දැන් කීයක් තියද?

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ඕක පර්ස් එක්කද? නැත්නම් කැටයක්ද?:lol::lol:

    bankuwak
    mafia.gif


    බැංකුවක් කඩලද ? :lol:

    mafia.gif
    owa prasiddiye ahanna epa
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    පර්ස් එකේ 125යි .. හිස් ප්‍රින්ගල්ස් බම්බුවක් තියෙනව එකේ තව 1450 ක් තියෙනව... සන්තකේටම තියෙන්නේ එච්චරයි