පර්ස් එකේ දැන් කීයක් තියද?

යකා

Member
Apr 13, 2011
1,304
97
0
අපාය
imag0278sj.jpg
:eek::eek::eek:
 

යකා

Member
Apr 13, 2011
1,304
97
0
අපාය
╔Money╩Guru╗;10695436 said:

සිරා? වෙලාවට එයා ලඟපාතක නැහැ... නැත්තම් මම මෙච්චර කල් කිව්වෙ ඔය පිස්සුව තියෙන්නෙ එයාට විතරයි කියලා:lol: ඒක නෙමෙයි බස් එකට නැගලා කොන්දා සල්ලි ඉල්ලුවාම, ඔයා බැග් ලිහලා දෙන කල් ඌ ඉන්නවද?
:lol:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පර්ස් පාවිච්චි කොරන්නෙ නෑ ලොල්. පරිගණකය ළඟනම් දැන් Rs. 200 තියනව.
     
    Last edited: