පර්ස් එක නැති උනාද ?

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මචං අලුත් ඉලෙක්ට්‍රොනික් අයිඩින්ටි කාඩ් එකත් හදන්නේ මේ විදිහටමද ? ඒකටත් මේ ඩොකියුමන්ට් සෙට් එකමද ඔනේ ?
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මචං අලුත් ඉලෙක්ට්‍රොනික් අයිඩින්ටි කාඩ් එකත් හදන්නේ මේ විදිහටමද ? ඒකටත් මේ ඩොකියුමන්ට් සෙට් එකමද ඔනේ ?

    දැන් Electronic ID card එක ගන්න පුලුවන්ද? කීයක් යනවද? මොනවද ඕන කරන documents?
    දවස් කීයක් යනවද?