පර්ස් එක නැති උනා
මචන්ලා මගේ පර්ස් එක ඊයේ කොච්චිකඩේ ටවුන් එකේදී නැති උනා. එකේ credit card එකයි බයික් එකේ ඉන්ෂුවරන්ස් එකයි ආදායම් බලපත්‍රයයි මගේ ලයිසන් එකයි තිබ්බා. ක්‍රෙඩිට් කාඩ් එකනම් කෝල් කරලා බ්ලොක් කරා මගේ ලයිසන් එක ඉක්මනට හදා ගන්න ඕනා මචන්ලා දන්නා එකෙක් කියපල්ලකෝ ආපහු හදාගන්න විදිය..

up