පර්ස් එක

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,370
    2,368
    113
    මට නම් ලැජ්ජයි බන් කැඩිච්ච පර්ස් එකක් අරන් සල්ලි අදින්න. රෙද්ද ගැලවුණා වගේ ෆීලින් එකක් එන්නෙ. ඉතින් මන් නිතර පර්ස් ගන්නවා
    පිස්සුද යකෝ පඩ ගහපු පර්ස් එකක් අදිද්දි තියෙන ආතල් එක :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මට නම් ලැජ්ජයි බන් කැඩිච්ච පර්ස් එකක් අරන් සල්ලි අදින්න. රෙද්ද ගැලවුණා වගේ ෆීලින් එකක් එන්නෙ. ඉතින් මන් නිතර පර්ස් ගන්නවා

    පිස්සුද යකෝ පඩ ගහපු පර්ස් එකක් අදිද්දි තියෙන ආතල් එක :P

    බලපන් ගිහිං 😅

    https://9gag.com/gag/aB2memN
     
    • Love
    Reactions: Tyrion_Lannister

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    අවුරුදු 13ක්. කෙනෙක් දුන්න එකක්..
    pas.jpg
    Machn account number eka ewahan saali keeyakhari daannm puese ekak ganna