ඇත්තටම පර්සියාද ගගට පැනල ඒ ගෑනිව බේරගත්තේ...... ???
පර්සි තම සේවකයින්ට අනකර ගැහැනිය බේරා ගත්තා කිව්වොත් හරි
පර්සි තම සේවකයින්ට අනකර ගැහැනිය බේරා ගත්තා කිව්වොත් හරි

Last edited:

ඡන්දෙ කාලෙට දේශපාලන ප්රහසන නවත්වනවා.
පක්ෂ-විපක්ෂ කාගෙත් ඉල්ලීම පිට.




හුටා..... වැරදුනා..... කමක් නෑ බං කාන්තාව බේරා ගත්තනේ......

කමක් නෑ බං යුද්දේ දින්නනේ.......හුටා..... වැරදුනා..... කමක් නෑ බං කාන්තාව බේරා ගත්තනේ......
![]()
![]()
කෝ නැද්ද අපේ එරෝ.....??![]()


කාන්තාව යනු යුද්ධයයි
පර්සි යනු මා.රා ය
ගම්වැසියන් යනු ඇමති මණ්ඩලයයි.
ජනතාව යනු ශ්රී ලංකා ජනතාව ය.

අනිත් එකා තමයි සීන් එක බලන් ඉදලා කතාව හදපු එකා.කවුද බං කතාවේ අනිත් එකා?
උඹ වෙන කතාවක්ද කියවන්නේ..
අනිත් එකා තමයි සීන් එක බලන් ඉදලා කතාව හදපු එකා.
මේ ත්රෙඩ් එක බලන් හිටියා වගේ මෙතන දාපු එකත් ඌම වෙන්න ඇති.


එහෙනම් ඉතිං ඉස්සෙල්ලම ආණ්ඩුවේ ඡන්ද රැස්වීම් ටික් නවත්තන්න වෙයි..
උන් තමයි නියම ආතල් දෙන්නේ..
මම අහපු නියම කතාවක් තමයි මේ ඡන්දේ බස්නාහිර - දකුණු පලාත් වල මී හරක් සංඝණනයක් කියලා..
බලාගන්න පුළුවන් හරියටම මී හරක් කීයක් ඉන්නවද කියලා..
එතකොට මෙහෙම කතාවක් වෙලාම නැද්ද බං...
මම සියඹලා ගෙනල්ලම නැද්ද එතකොට![]()




පැහැදිළි මදි.
එතකොට ඡන්දෙ ඉල්ලන උන්ද ඡන්දෙ දෙන උන්ද මීහරක්?
කාට ඡන්දෙ දෙන උන්ද මීහරක්?
එහෙමනම් මීහරක් ඇරුනහම අනෙක් උන් මොක්කුද?








පැහැදිලි මදි කියපු එකෙන්ම තේරෙනවා සංඝණනය පටන් ගන්න කලින්ම කට්ටිය ඉන්නවා කියලා..
දැන් මේ රට යන විදියට කාට ඡන්දෙ දෙන උන්ද මීහරක් කියලා තේරුම් ගන්න බැරි තරම් මීහරකෙක්ක්ද බං උඹ?![]()
හරි මීහරක් කව්ද කියලා තේරුම් ගත්තා කියමුකෝ.
ඉතිරි එවුන් මොක්කුද එතකොට?

අනිත් උන් තමයි මී හරක් නොවෙන උන්...![]()


