පර්සි මහින්දට

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    පර්සි මහින්දට ටැපලිලා

    20816_10153179125246259_3045356773322652888_n.png

    fkKt42x.png

    11139400_927042390652273_6558000062489927643_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පව් යකෝ මරුන මිනිහෙටවත් ඉන්න දෙන්නේ නැහැ තොපි... :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Dark Mark ‏@Dark___Mark 6m6 minutes ago
    @danukalive @PresRajapaksa හොඳ පිළිතුරක් :)
    රට කාල කාල වැදිබණ කියාදෙන්න එනව :)
    0 retweets 1 favorite
    Reply Retweet Favorite1
    More

    :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කවුද එකෙක් ආමෙන් කියලත් කියල ලොල්.

    පව් බං :(
    රජා හිතුවලු බයට බල්ලගෙ මලගෙදර ආවාම රටවැස්ස උට ආදරෙයි කියල :lol: :lol:
    මූත් හිතාගෙන ඉඳල තියෙන්නෙ මරණ භයට කටවහං හිටපු හින්ද ටුවිටර් වැස්ස උට ආදරෙයි කියල :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පව් බං :(
    රජා හිතුවලු බයට බල්ලගෙ මලගෙදර ආවාම රටවැස්ස උට ආදරෙයි කියල :lol: :lol:
    මූත් හිතාගෙන ඉඳල තියෙන්නෙ මරණ භයට කටවහං හිටපු හින්ද ටුවිටර් වැස්ස උට ආදරෙයි කියල :lol:

    :rofl:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කෝ බොලව් තොපේ මහ එකාගෙ පණිවුඩේ.අර කසිකබල් ජෙප්පෝ ක්‍රිස්මස් එකට නිකුත් කරපු පණිවුඩ වෙසක් එකට කෝ හූ :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෝ බොලව් තොපේ මහ එකාගෙ පණිවුඩේ.අර කසිකබල් ජෙප්පෝ ක්‍රිස්මස් එකට නිකුත් කරපු පණිවුඩ වෙසක් එකට කෝ හූ :rofl:
    eeeidoO.png
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේකා දැන් පිස්සුමයි කෙලින්නේ
    මේ දවස් වල වැඩි හරියක් ඉන්නෙත් පන්සල් වල
    ඒ උනාට බුදු හාමුදුරුවෝ පහල උනේ සාමයේ පණිවිඩය කියන්නලු
    ඔව්වා ගිහින් කියපන් උබේ වහලුන්ට
     
    • Like
    Reactions: ErnE

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    https://twitter.com/PresRajapaksa/status/594743353985536002

    ගිහිං බලපං සිඞ්හලු :D
    පට්ට රිප්ලයිස් ටිකක් තියේ :D
    මෙච්චර කල් මරණ භයේ හිටපු හැමෝම දැන් කතා කරන්න පටං අරං :yes: :yes:

    ඔව් බන් හුගක් උන් දැන් ගේම ඉල්ලාලම දානවා. පව් බන් පැරදුනාට පස්සේ මානසිකව වැටිලා දැන් මඥ්නන් වෙලා ඉන්නේ. අපොයි අප්පච්චි
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    කවුද එකෙක් ආමෙන් කියලත් කියල ලොල්.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මේකා දැන් පිස්සුමයි කෙලින්නේ
    මේ දවස් වල වැඩි හරියක් ඉන්නෙත් පන්සල් වල
    ඒ උනාට බුදු හාමුදුරුවෝ පහල උනේ සාමයේ පණිවිඩය කියන්නලු
    ඔව්වා ගිහින් කියපන් උබේ වහලුන්ට

    මානසිකව වැටිලා දැන් මඥ්නන් වෙලා
     
    • Like
    Reactions: naleen rox

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පව් බං :(
    රජා හිතුවලු බයට බල්ලගෙ මලගෙදර ආවාම රටවැස්ස උට ආදරෙයි කියල :lol: :lol:
    මූත් හිතාගෙන ඉඳල තියෙන්නෙ මරණ භයට කටවහං හිටපු හින්ද ටුවිටර් වැස්ස උට ආදරෙයි කියල :lol:

    :rofl:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    පව් බං :(
    රජා හිතුවලු බයට බල්ලගෙ මලගෙදර ආවාම රටවැස්ස උට ආදරෙයි කියල :lol: :lol:
    මූත් හිතාගෙන ඉඳල තියෙන්නෙ මරණ භයට කටවහං හිටපු හින්ද ටුවිටර් වැස්ස උට ආදරෙයි කියල :lol:

    :lol::lol::lol::lol::lol::lol: