Dark Mark @Dark___Mark 6m6 minutes ago
@danukalive @PresRajapaksa හොඳ පිළිතුරක්
රට කාල කාල වැදිබණ කියාදෙන්න එනව
0 retweets 1 favorite
Reply Retweet Favorite1
More

කවුද එකෙක් ආමෙන් කියලත් කියල ලොල්.

පව් බං
රජා හිතුවලු බයට බල්ලගෙ මලගෙදර ආවාම රටවැස්ස උට ආදරෙයි කියල![]()
මූත් හිතාගෙන ඉඳල තියෙන්නෙ මරණ භයට කටවහං හිටපු හින්ද ටුවිටර් වැස්ස උට ආදරෙයි කියල![]()

කෝ බොලව් තොපේ මහ එකාගෙ පණිවුඩේ.අර කසිකබල් ජෙප්පෝ ක්රිස්මස් එකට නිකුත් කරපු පණිවුඩ වෙසක් එකට කෝ හූ
https://twitter.com/PresRajapaksa/status/594743353985536002
ගිහිං බලපං සිඞ්හලු
පට්ට රිප්ලයිස් ටිකක් තියේ
මෙච්චර කල් මරණ භයේ හිටපු හැමෝම දැන් කතා කරන්න පටං අරං![]()
![]()
කවුද එකෙක් ආමෙන් කියලත් කියල ලොල්.

මේකා දැන් පිස්සුමයි කෙලින්නේ
මේ දවස් වල වැඩි හරියක් ඉන්නෙත් පන්සල් වල
ඒ උනාට බුදු හාමුදුරුවෝ පහල උනේ සාමයේ පණිවිඩය කියන්නලු
ඔව්වා ගිහින් කියපන් උබේ වහලුන්ට