පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ

Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    10428563_10201987759455396_4674754288321825217_n.jpg

    Pawu Yako Mahindaya... :P:P Indian karayo ne muge hoda kiyanne:P:P
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දැන්නම් මහින්ද පිල ටිකක් අමාරු තත්වෙකට වැටිලා තියන්නේ......
    මට පෙන විදියට Internet වල මොකා සෙල්ලම් දැම්මත්, දැන් ග්‍රාමීය මිනිස්සුත් මෛත්‍රීට කැමති වගෙයි.....

    මේකේ බොරුවට ත්‍රෙඩ් දාන සහ ත්‍රෙඩ් වලට ඇවිල්ල කුණුහරප කියන, පරුෂ වචන වලින් මිනිස්සුන්ට බනින මහින්ද රාජපක්ෂ supporters ල නිසා තව තවත් මහින්ද ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය හානි වෙන එක විතරයි වෙන්නේ.....

    දකින කෙනෙකුට උනත් හිතෙන්නේ මෙහෙම මිනිස්සුද මහින්ද ජනාධිපතිගේ මැතිවරණයට උදව් කරන්නේ කියල... ඉතින් කොහොමද මිනිස්සුන්ගේ හිත් දිනාගන්නේ.....

    මිනිහෙකුගේ ප්‍රතිරූපය හැදෙන්නේ ඒ මනුස්සයන්ගේ අනුගාමිකයන් ක්‍රියාකරන විදිය අනුව.....

    මට හිතෙන්නේ එක්කෝ උඹල UNP එකේ කවුරු හරි සල්ලි දීල මහින්ද ජනාධිපති ගැන කියල මිනිස්සුන්ට බැනපල්ලා කියල සල්ලි දීල එලියට දාපු පිරිසක්. මොකද එතකොට අනිත් මිනිස්සු උඹල දෙහා බලල හිතන්නේ මුන් වගේ හරක්ට මොකාටද අපි චන්දෙ දෙන්නේ කියල.....
    නැත්නම් මොලේ නැති හරක් රැලක් හෝ හරකෙක්....
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ගේ campaign එක කරපු එකා තමයි අපේ ලොක්කා ගෙන්න ගෙන තියෙන්නේ !

    මිනිහා නරේන්ද්‍ර මෝදි ගේ campaign එකට හදපු fake profile වලින්ම තමයි වැඩ පටන් අරන් තියෙන්නේ !

    අලුත් fake profile හදන්න වෙලාවක් නැතුව ඇති !

    අනික ඉන්දියන් එවුන් අඩු ගානකට වැඩ කරනවා ඇති !
     
    :D:D:D:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ
    භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල්
    අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ
    අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි...
    ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා
    මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    මට හිතෙන්නේ එක්කෝ උඹල UNP එකේ කවුරු හරි සල්ලි දීල මහින්ද ජනාධිපති ගැන කියල මිනිස්සුන්ට බැනපල්ලා කියල සල්ලි දීල එලියට දාපු පිරිසක්. මොකද එතකොට අනිත් මිනිස්සු උඹල දෙහා බලල හිතන්නේ මුන් වගේ හරක්ට මොකාටද අපි චන්දෙ දෙන්නේ කියල.....
    නැත්නම් මොලේ නැති හරක් රැලක් හෝ හරකෙක්....

    :yes::love::P
    11.gif
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ගේ campaign එක කරපු එකා තමයි අපේ ලොක්කා ගෙන්න ගෙන තියෙන්නේ !

    මිනිහා නරේන්ද්‍ර මෝදි ගේ campaign එකට හදපු fake profile වලින්ම තමයි වැඩ පටන් අරන් තියෙන්නේ !

    අලුත් fake profile හදන්න වෙලාවක් නැතුව ඇති !

    අනික ඉන්දියන් එවුන් අඩු ගානකට වැඩ කරනවා ඇති !

    කොටි 20 විතර දීල තියෙනව බන් උට නොදකින් අපිට කියක් හරි දුන්නනම් මෙහෙම නොන්ඩි වෙන්නෙ නැතිව ලෙසට දෙනව
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,216
    12,230
    113
    Ohio, USA
    ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ගේ campaign එක කරපු එකා තමයි අපේ ලොක්කා ගෙන්න ගෙන තියෙන්නේ !

    මිනිහා නරේන්ද්‍ර මෝදි ගේ campaign එකට හදපු fake profile වලින්ම තමයි වැඩ පටන් අරන් තියෙන්නේ !

    අලුත් fake profile හදන්න වෙලාවක් නැතුව ඇති !

    අනික ඉන්දියන් එවුන් අඩු ගානකට වැඩ කරනවා ඇති !

    ඉන්දියන් උන් මීහරක් නිසා ඕවා ෆේස්බුක් එකේ දාලා උන්ව රවට්ටන්න පුලුවන් ලන්කාවේ උන්ව එහෙම ලේසියෙන් රවට්ටන්න බෑ... ගුප්තා කියලා එකෙක් ගෙන්නලා ඌ තමයි මේ වැඩේ කරන්නේ ආන්ඩුව වෙනුවෙන්... ඌ හිතන්න ඇති ඉන්දියාවේ නම් වලින් වැටෙන කමන්ට්ස් වලට ලන්කාවේ උන් රැවටෙයි කියලා... කෝටි විස්සක් අරගෙන මිනිහා මහින්දව අන්දනවද කොහෙද...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,216
    12,230
    113
    Ohio, USA
    ඩයස්පෝරාව සහ මහින්ද අතර සම්බන්ධය මෙන්න!

    HS4plS4.jpg

    තමන්ව විදුලි පුටුවට ගෙනයාමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණක් තිබෙන බව යළිත් ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇති මහින්ද රාජපක්ෂ මහතා විදේශීය දෙමළ ඩයස්පෝරාව සමග ඉතා සමීප සම්බන්ධතා පවත්වන බව අනාවරණය වේ.

    එල්ටීටීඊ සංවිධානයේ හිටපු ක්‍රියාකාරිකයෙකු සහ ජාත්‍යන්තර වශයෙන් එම සංවිධානයට මුදල් එකතුකිරීම පිළිබඳ විශේෂඥ අවබෝධයක් තිබූ ධර්මලිංගම් ලෝකේෂ්වරන් ඇතුළු පිරිසක් සහ ජනාධිපතිවරයා අතර හමුවක් පවත්වා ඇති බව අන්තර්ජාලය ඔස්සේ අනාවරණය වේ.

    පසුගිය ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරයා ඉතාලියේ කළ සංචාරයේදී මෙම හමුවීම සිදු කර තිබේ. පාප්වහන්සේට මෙරටට පැමිණෙන ලෙස නිල ආරාධනය කිරීම සඳහා එම සංචාරය සංවිධානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශකර තිබිණ. එහෙත් එම සංචාරයේදී එල්ටීටීඊ සංවිධානයේ හිටපු ක්‍රියාකාරීන්ගේ හමුවක් සිදුවූ බව කිසිම මාධ්‍යයකින් මෙයට පෙර අනාවරණය කර තිබුනේ නැත. ධර්මලිංගම් ලෝකේෂ්වරන් සහ කේ.පී. අතර ඉතා සමීප දේශපාලන සම්බන්ධතාවයක් පවතී. මහින්ද රාජපක්ෂ මහතා හේග් අධිකරණයට ගෙන යන්නේ යැයි ප්‍රකාශ කළ සුරේෂ් සුරේන්ද්‍රන් නැමති දෙමළ ඩයස්පෝරා සාමාජිකයා සහ කේ.පී. අතරද දේශපාලන සම්බන්ධයක් මෙන්ම ඥාති සම්බන්ධයක්ද පවතින බව හෙළිවී ඇත.

    මෙරට මැතිවරණ වේදිකාවේදී දේශප්‍රේමියෙකු වශයෙන් පෙනී සිටීමට උත්සාහ කරන මහින්ද රාජපක්ෂ මහතා ‍2005 වසරේ ජනාධිපතිවරණ සමයේ එල්ටීටීඊ සංවිධානයට රුපියල් කෝටි විසිදහසකට අධික මුදලක් ලබාදී උතුරේ ජනතාවගේ ඡන්ද ප්‍රකාශ කිරීම වැළැක්වූ බව මේ වනවිට තහවුරුවී තිබේ. දැන් අනාවරණය වන තොරතුරු අනුව දෙමළ ඩයස්පෝරාව සමග ජනාධිපතිවරයා පවත්වන සමීප සම්බන්ධතාවය ඔස්සේ කුමන දේශපාලන කුමන්ත්‍රණයක් සිදු කරනු ඇත්දැයි දේශපාලන විශ්ලේෂකයෝ සැක පළ කරති.

    Code:
     http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13125:2014-12-16-10-38-18&catid=36:2011-10-17-04-27-38&Itemid=72
     
    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0

    සම්පුරණ නම: පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ

    වයස: 69

    රැකියාව: ගසා කෑම

    වෙනත් ආදයම් මාර්ග: අධිවෙගී මාර්ග, වාරාය,ගුවන් තොටුපලවල් සහ අනෙකුත් රජයේ වියාපෘති මහින් ලැබෙන කොමිස් (100% - 500% දක්වා)

    ආගම: නාමික බෞද්ධ, නමුත් දැන් හින්දු

    විනොදාංශ : බඩු ගැසීම, මිනී මැරීම, විරුද්ධවාදින්ව බොරු නඩු දමා සිරයට නියම කිරිම​

    OWATA CUP GAHAPU AYA THAMAI DAN SET WELA INNE MY3 EKKA. MY3 PANNE AYATA LOKU MINISTRY EKAKK DUNNE NAA KIYALANE. ITHIN PRESIDENT UNAMA EKA ATHA ARI KIYALA HITHANAWADA. ONLINE THAMAI ITHIN CHANDA THIYENNE.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    OWATA CUP GAHAPU AYA THAMAI DAN SET WELA INNE MY3 EKKA. MY3 PANNE AYATA LOKU MINISTRY EKAKK DUNNE NAA KIYALANE. ITHIN PRESIDENT UNAMA EKA ATHA ARI KIYALA HITHANAWADA. ONLINE THAMAI ITHIN CHANDA THIYENNE.

    That's bullshit MY3 has taken step back to give Mahinda candidency in 2005 his main concern is Mahinda's dictatorship and distruction of SLFP. Morever their misconduct