දැන්නම් මහින්ද පිල ටිකක් අමාරු තත්වෙකට වැටිලා තියන්නේ......
මට පෙන විදියට Internet වල මොකා සෙල්ලම් දැම්මත්, දැන් ග්‍රාමීය මිනිස්සුත් මෛත්‍රීට කැමති වගෙයි.....
මේකේ බොරුවට ත්‍රෙඩ් දාන සහ ත්‍රෙඩ් වලට ඇවිල්ල කුණුහරප කියන, පරුෂ වචන වලින් මිනිස්සුන්ට බනින මහින්ද රාජපක්ෂ supporters ල නිසා තව තවත් මහින්ද ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය හානි වෙන එක විතරයි වෙන්නේ.....
දකින කෙනෙකුට උනත් හිතෙන්නේ මෙහෙම මිනිස්සුද මහින්ද ජනාධිපතිගේ මැතිවරණයට උදව් කරන්නේ කියල... ඉතින් කොහොමද මිනිස්සුන්ගේ හිත් දිනාගන්නේ.....
මිනිහෙකුගේ ප්‍රතිරූපය හැදෙන්නේ ඒ මනුස්සයන්ගේ අනුගාමිකයන් ක්‍රියාකරන විදිය අනුව.....
මට හිතෙන්නේ එක්කෝ උඹල UNP එකේ කවුරු හරි සල්ලි දීල මහින්ද ජනාධිපති ගැන කියල මිනිස්සුන්ට බැනපල්ලා කියල සල්ලි දීල එලියට දාපු පිරිසක්. මොකද එතකොට අනිත් මිනිස්සු උඹල දෙහා බලල හිතන්නේ මුන් වගේ හරක්ට මොකාටද අපි චන්දෙ දෙන්නේ කියල.....
නැත්නම් මොලේ නැති හරක් රැලක් හෝ හරකෙක්....

:

ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ගේ campaign එක කරපු එකා තමයි අපේ ලොක්කා ගෙන්න ගෙන තියෙන්නේ !
මිනිහා නරේන්ද්‍ර මෝදි ගේ campaign එකට හදපු fake profile වලින්ම තමයි වැඩ පටන් අරන් තියෙන්නේ !
අලුත් fake profile හදන්න වෙලාවක් නැතුව ඇති !
අනික ඉන්දියන් එවුන් අඩු ගානකට වැඩ කරනවා ඇති !

http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13125:2014-12-16-10-38-18&catid=36:2011-10-17-04-27-38&Itemid=72
සම්පුරණ නම: පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ
වයස: 69
රැකියාව: ගසා කෑම
වෙනත් ආදයම් මාර්ග: අධිවෙගී මාර්ග, වාරාය,ගුවන් තොටුපලවල් සහ අනෙකුත් රජයේ වියාපෘති මහින් ලැබෙන කොමිස් (100% - 500% දක්වා)
ආගම: නාමික බෞද්ධ, නමුත් දැන් හින්දු
විනොදාංශ : බඩු ගැසීම, මිනී මැරීම, විරුද්ධවාදින්ව බොරු නඩු දමා සිරයට නියම කිරිම
OWATA CUP GAHAPU AYA THAMAI DAN SET WELA INNE MY3 EKKA. MY3 PANNE AYATA LOKU MINISTRY EKAKK DUNNE NAA KIYALANE. ITHIN PRESIDENT UNAMA EKA ATHA ARI KIYALA HITHANAWADA. ONLINE THAMAI ITHIN CHANDA THIYENNE.