පර්සි රාජපක්ෂගේ ප්‍රගති වාර්තාව..

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    පර්සි රාජපක්ෂගේ ප්‍රගති වාර්තාව..

    නීතිය 2%(F)
    යුද්දය 98% (A)
    කෘෂිකර්මය 5 %
    (F)
    විදේශ සබදතා 7 % (F)
    අද්‍යාපනය 5 % (F)
    සෞක්‍ය 8 % (F)
    ක්‍රීඩා 4% (F)
    යටිතල පහසුකම්- 40 % (E)

    වියාපෘති..
    හම්බන්තොට වරාය -අති අසාර්තකය්.(F)
    ලක්විජය විදුලිබලාගාරය-අති අසාර්තකය්.(F)
    අධි වේගී මාර්ගය -සාමාන්යෙන් සාර්තකය්.(C)
    නෙලුම් පොකුණ -සාර්තකය්.
    (C)


    (සාර්ථක ව්‍යපෘති දෙකම චන්ද්‍රිකා ශිෂ්‍යාවගේ ආරම්බ කිරීම් වන අතර මොහු එම වියාපෘති වාර්තා වලට ඔහුගේ නම දාගෙන ඇත..)

    හැසිරීම -කැමරා ඉදිරියේ ඉතාම යහපත්ය..
    කැමරාවෙන් පිටත අන්තිම සවුත්තුය..

    පසු සටහන..

    මොහුගේ ප්‍රගති වාර්තාව ඉතාම දුර්වලය.මොහු හොදින් ලකුණු
    රැස් කර ඇත්තේ යුද්දයට පමණි.අනේ සැම එකෙකින්ම අසාර්ථකය.එමනිසා යුද්ද විෂයේ පමණක් සාර්ථක බාවයට හේතුව යුද්ද විෂය සදහා මොහුත් සමග සහබාගි වූ සරත් බව මින් නිගමනය් කරමි.

     
    • Like
    Reactions: chami_84 and Fox C2

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    white_van.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක හොරට ලියපු එකක්, මෙන්න හරි වාර්තාව

    නීතිය 98%(A)
    යුද්දය 100% (A)
    කෘෂිකර්මය 98 % (A)
    විදේශ සබදතා 98 % (A)
    අධ්‍යාපනය 90 % (A)
    සෞඛ්‍යය 90 % (A)
    ක්‍රීඩා 90% (A)
    යටිතල පහසුකම්- 98 % (A)

    වියාපෘති..
    හම්බන්තොට වරාය -සාර්තකයි.(B)
    ලක්විජය විදුලිබලාගාරය-අති සාර්තකයි.(A)
    අධි වේගී මාර්ගය -අති සාර්තකයි.(A)
    නෙලුම් පොකුණ --අති සාර්තකයි.(A)

    :yes::P:cool::rofl::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හම්බන්තොට වාරය--නැවු එනතුරු අසරණව බලා සිටී
    ලක්ජය --- ගල් අඟුරු වලට සාදා ඩීසල් වලින් දුවයි
    කාර්මික දෝෂ තවමත් විසඳමින් පවතී (Engineering ගැන දන්නා උන්
    විතරක් කතා කරපල්ලා )
    :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනමි ඇත්ත එන්ජින් ගැන දන්න උන්ම කතා කරපල්ල,මොකද අපේ උන් හිතාගෙන ඉන්නෙ ගල් අගුරැ බලාගාරෙ තියෙන්නෙ වාහන එන්ජිමක් කියල :lol::lol::lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Engineering කියන්නේ Engine කියල විතරක් දන්නා ගොඩේ බයියෙක්
    :lol::lol:
     
    Last edited:

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    හම්බන්තොට වාරය--නැවු එනතුරු අසරණව බලා සිටී
    ලක්ජය --- ගල් අඟුරු වලට සාදා ඩීසල් වලින් දුවයි
    කාර්මික දෝෂ තවමත් විසඳමින් පවතී (Engineering ගැන දන්නා උන්
    විතරක් කතා කරපල්ලා )
    :P
    :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක නෙමේ වැඩේ,අන්න රනිල් සජිත්ගෙයි කරැගෙයි ලකුණු කපන්ඩලු යන්නෙ :lol::lol:
    නායකය වෙන්ඩ ගිහින් තිබ්බ උප නායකකමටත් කෙළවෙන හැඩයි :lol::lol::lol:
    පවි අප්පේ නියම වැඩේ, රනිල් තමයි නියම මනුස්සය,දෙන්ඩ යන්නෙ හිටු කියල :lol::lol::lol::P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    ඔක හොරට ලියපු එකක්, මෙන්න හරි වාර්තාව

    නීතිය 98%(A)
    යුද්දය 100% (A)
    කෘෂිකර්මය 98 % (A)
    විදේශ සබදතා 98 % (A)
    අධ්‍යාපනය 90 % (A)
    සෞඛ්‍යය 90 % (A)
    ක්‍රීඩා 90% (A)
    යටිතල පහසුකම්- 98 % (A)

    වියාපෘති..
    හම්බන්තොට වරාය -සාර්තකයි.(B)
    ලක්විජය විදුලිබලාගාරය-අති සාර්තකයි.(A)
    අධි වේගී මාර්ගය -අති සාර්තකයි.(A)
    නෙලුම් පොකුණ --අති සාර්තකයි.(A)

    :yes::P:cool::rofl::lol:


    Win-Retard_Prize.jpg

     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    හම්බන්තොට වාරය--නැවු එනතුරු අසරණව බලා සිටී
    ලක්ජය --- ගල් අඟුරු වලට සාදා ඩීසල් වලින් දුවයි
    කාර්මික දෝෂ තවමත් විසඳමින් පවතී


    :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකෙන් නමි වැඩක් නැ ,අර සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු එවුන්ගෙ ප්‍රගති වාර්තාව පුලුවන් නමි දාපන්කො :lol::lol:
     
    • Like
    Reactions: wijendra

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    ඔක හොරට ලියපු එකක්, මෙන්න හරි වාර්තාව

    නීතිය 98%(A)
    යුද්දය 100% (A)
    කෘෂිකර්මය 98 % (A)
    විදේශ සබදතා 98 % (A)
    අධ්‍යාපනය 90 % (A)
    සෞඛ්‍යය 90 % (A)
    ක්‍රීඩා 90% (A)
    යටිතල පහසුකම්- 98 % (A)

    වියාපෘති..
    හම්බන්තොට වරාය -සාර්තකයි.(B)
    ලක්විජය විදුලිබලාගාරය-අති සාර්තකයි.(A)
    අධි වේගී මාර්ගය -අති සාර්තකයි.(A)
    නෙලුම් පොකුණ --අති සාර්තකයි.(A)

    :yes::P:cool::rofl::lol:


    ethakota SF ta 0 da ban pawune. mahindata 99 karala 1k hari demu..
     
    Last edited:
    • Like
    Reactions: erozan

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔකෙන් නමි වැඩක් නැ ,අර සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු එවුන්ගෙ ප්‍රගති වාර්තාව පුලුවන් නමි දාපන්කො :lol::lol:
    Apo pons, koheda oyy suddage pethsamak thibbe? eeka SF ge duwa start karapu ekak ne, onna Obama wath start karanam kiyanna thibba suddage kiyala.