පර්සි රාජපක්ෂගේ ප්‍රගති වාර්තාව..
නීතිය 2%(F)
යුද්දය 98% (A)
කෘෂිකර්මය 5 % (F)
විදේශ සබදතා 7 % (F)
අද්‍යාපනය 5 % (F)
සෞක්‍ය 8 % (F)
ක්‍රීඩා 4% (F)
යටිතල පහසුකම්- 40 % (E)
වියාපෘති..
හම්බන්තොට වරාය -අති අසාර්තකය්.(F)
ලක්විජය විදුලිබලාගාරය-අති අසාර්තකය්.(F)
අධි වේගී මාර්ගය -සාමාන්යෙන් සාර්තකය්.(C)
නෙලුම් පොකුණ -සාර්තකය්.(C)
(සාර්ථක ව්‍යපෘති දෙකම චන්ද්‍රිකා ශිෂ්‍යාවගේ ආරම්බ කිරීම් වන අතර මොහු එම වියාපෘති වාර්තා වලට ඔහුගේ නම දාගෙන ඇත..)
හැසිරීම -කැමරා ඉදිරියේ ඉතාම යහපත්ය..
කැමරාවෙන් පිටත අන්තිම සවුත්තුය..
පසු සටහන..
මොහුගේ ප්‍රගති වාර්තාව ඉතාම දුර්වලය.මොහු හොදින් ලකුණු රැස් කර ඇත්තේ යුද්දයට පමණි.අනේ සැම එකෙකින්ම අසාර්ථකය.එමනිසා යුද්ද විෂයේ පමණක් සාර්ථක බාවයට හේතුව යුද්ද විෂය සදහා මොහුත් සමග සහබාගි වූ සරත් බව මින් නිගමනය් කරමි.