පර්ෆියුම් එකක්

BSZyo

Member
Jul 12, 2018
111
8
0
පර්ෆියුම් එකක්

සල්ලි ගොඩක් නෑ:no::( රුපියල් 1000ට අඩුවෙන් ගන්න පුලුවන් සුපිරි පර්ෆියුම් එකක් කියන්ඩලකො..

කෙල්ලො කැමති පිස්සු පීකුදු වෙන සුවඳක් තියෙන්න ඕනී:P:P
 
Frosty

Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    1000nam nathi wei pissu pikudu wena ekak 2500kwath yai.

    aduwata ganna wenne bodyspray 90min wage suwada thiyenne ewala. :baffled:

    rasasi brand eken balanna eke suwadath awulak naha godak wela suwada thiyenwa. :yes:
    2pac mokadda dala thibba adu ganan ekak search karala balanna mata hoyaganna baha.
     
    • Like
    Reactions: dwpsg

    නුවර පැත්තෙන් හොයාගන්න බැරිවෙයිද ඒ බ්‍රෑන්ඩ් එක?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Fogg scent. පැය ගාණක් යනකම් සුවඳ නම් තියෙනවා
     
    Last edited:

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    carolina_herrera_good_girl_edp_perfume_for_women_80ml.jpg