Train එකේ Perfume කැ@යා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සමහර උං ගාගෙන ඒනව මාරි සුවද එකක්. හරියට මැලිබන් හංදියෙ ඉන්නව වගේ

    නයිස් බිස්කට් සුවද එක සෙන්ට් එකක් තිබ්බ ඉස්සර
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    ඉව කර කර ගිහින් ලොල්ලෙක් කියල කයි වගේ.
    මටත් ලඟදි සෙට් උනා ක්‍රීමි රිෆරෙශින් සුවදක්, කඩේක තිබ්බ 250 ඩුප්ලිකේට් රෝල් ඔන් එකකයි, සිල්ලර කඩේක තිබ්බෙ, පෙට්ටි නෑ, කාඩ් එකක එල්ලලා, මම ගත්තෙ වාහනේක සීට් එකක ගාන්න පොඩි එකෙක් චූ කරපු වෙලාවක. ජාතියක් ජම්මයක් නෑ, හැබැයි පට්ට
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උඹ ගාව තියෙනවද apple සුවඳ parfume එක. Macbook unbox කරනකොට එන්නෙ. මම ඒ සුවඳ තියෙන pefume එකක් හරි airfreshner එකක් හරි හොයනව මට කවදාවත් හම්බෙලා නෑ. :sorry:
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මම මේ පර්ෆියුම් ගේම් එකේ දැන් අවුරුදු 15ක්.. මං ගාවත් ගොඩක් පර්ෆියුම් තියෙනවා..ලෝකල් නෙමේ. ඩිසයිනර් ඒවා..නීශ් ඒවත් තියෙනවා.. ඇත්තටම මම ගාවත් සැලකියයුතු පර්ෆියිම් ගොඩක් තියෙනවා..
    උබට ඔය සල්ලි ටික දැම්මනම් කාර් එකක් ගන්න තිබ්බා කෝච්චියේ රිංගන්නේ නැතුව
     
    • Like
    Reactions: Ramiel

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,364
    113
    ඉව කර කර ගිහින් ලොල්ලෙක් කියල කයි වගේ.
    මටත් ලඟදි සෙට් උනා ක්‍රීමි රිෆරෙශින් සුවදක්, කඩේක තිබ්බ 250 ඩුප්ලිකේට් රෝල් ඔන් එකකයි, සිල්ලර කඩේක තිබ්බෙ, පෙට්ටි නෑ, කාඩ් එකක එල්ලලා, මම ගත්තෙ වාහනේක සීට් එකක ගාන්න පොඩි එකෙක් චූ කරපු වෙලාවක. ජාතියක් ජම්මයක් නෑ, හැබැයි පට්ට
    Deodorant වල පට්ට සුවඳවල් තියෙනව ඇත්තටම.
    Perfume නන් අනේ මන්ද කෘතිම සුවඳවල් තියෙන්නෙ කොච්චර හොඳ ඒවා ගත්තත්.


    kawda yako high class perfum ekak gahan train eke yana කැ@යා :oo:
    ඒ උඹ හිතන හැටි. ඕන තරන් හොඳ වාහන තියෙන මිනිස්සු ට්‍රේන් එකේ යනව.
    ------ Post added on May 27, 2024 at 2:06 AM
     
    • Like
    Reactions: Amarican.Ekek