Raveen Jayasinghe
tnprdoSesog87609m06091594t9muc15018g8ai247u4hf4f5h3i3m801th1 ·අතිපූජ්‍ය ගරුතර මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ ප්‍රංශය , ඕස්ට්‍රේලියාව , ෆින්ලන්තය , ජපානය ආදී විදේශ රටවල ධර්ම දූත සංචාර සේවයේ යෙදෙන අවස්ථාවලදී තමන්ගේ නිවසෙහි නවාතැන් දුන් උපාසක උපාසිකාවන්ගේ නම් ලැයිස්තුවක් පර්යෙශණ කටයුත්තක් සඳහා අවශ්‍ය වී තිබෙනවා.
එවැනි නවාතැන් අනුග්‍රහ දුන් පින්තුර සමාජ මාද්‍ය වල දුටු විට මෙන්ශන් කර සහය වෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.පැහැපත් තරුණ පිරිමි ලමුන් වාසය කරන නිවාස මේ අතරින් විශේශයි.ස්තූතියි