අවලස්සන ඇමරිකානුවා හෙවත් Scapegoat

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,920
    40,732
    113
    මයිනා > කපුටා > නන්දෙ

    මයිනයි කපුටයි 2009 ඉඳන්ම කෑවනේ
    ලංකා මාතාවට මයිනයි කපුටයි කොච්චර කොටලා තිබ්බත් ක්ලචස් වලින් හරි කෙලින් හිටගෙන හිටියා, දිගටම යහපාලන ආණ්ඩුව තිබ්බ නම් ලංකා මාතාව මේ තත්වෙට වැටෙන්නෙ නෑ. සජිත් අනුර හෝ වෙනත් කෙනෙක් බලේට ආවත් ලංකා මාතාව මේ තත්වෙට වැටීමේ සම්භාවිතාව නම් ගොඩක් අඩුයි කියලා මට හිතෙන්නෙ. මේ තත්වෙ තනිකරම නිර්මාණකරුවා නන්දෙ තමා. මූ කරේ ආපු ගමන් අර වේස හම්බයට සීනියි පොල්තෙල් වලිනුයි වංචා කරන්න ඉඩ දීලා ලංකා මාතාවගෙ ඔළුවට පොළු පාරක් ගහපු එක. බැසිලා හුස්ම දෙන්න ඇවිල්ලා නාඩි වැටෙන වේගයත් අඩු කරලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Rowdy Baby

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ලංකා මාතාවට මයිනයි කපුටයි කොච්චර කොටලා තිබ්බත් ක්ලචස් වලින් හරි කෙලින් හිටගෙන හිටියා, දිගටම යහපාලන ආණ්ඩුව තිබ්බ නම් ලංකා මාතාව මේ තත්වෙට වැටෙන්නෙ නෑ. සජිත් අනුර හෝ වෙනත් කෙනෙක් බලේට ආවත් ලංකා මාතාව මේ තත්වෙට වැටීමේ සම්භාවිතාව නම් ගොඩක් අඩුයි කියලා මට හිතෙන්නෙ. මේ තත්වෙ තනිකරම නිර්මාණකරුවා නන්දෙ තමා. මූ කරේ ආපු ගමන් අර වේස හම්බයට සීනියි පොල්තෙල් වලිනුයි වංචා කරන්න ඉඩ දීලා ලංකා මාතාවගෙ ඔළුවට පොළු පාරක් ගහපු එක. බැසිලා හුස්ම දෙන්න ඇවිල්ලා නාඩි වැටෙන වේගයත් අඩු කරලා තියෙන්නෙ.

    නන්දෙ නැතුව බැසිල් 2019 ජනාධිපති වුණත් ඕකම වෙනව මොකෝ උඹ හිතුවෙ ඔයි කියන හම්බයා නන්දෙට ඇමැරිකාවෙන් හම්බෙච්ච එකෙක් කියලද. :lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    277164902_7561271873912783_9108222166271382077_n.jpg
     
    • Haha
    • Like
    Reactions: Any.key and vindi19

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,920
    40,732
    113
    නන්දෙ නැතුව බැසිල් 2019 ජනාධිපති වුණත් ඕකම වෙනව මොකෝ උඹ හිතුවෙ ඔයි කියන හම්බයා නන්දෙට ඇමැරිකාවෙන් හම්බෙච්ච එකෙක් කියලද. :lol:
    කපුටා හොරෙක් වෙන්නෙ ඇති ඒත් මූ තරම් ගොනෙක් නෙවේ