පරාජයේ වියරුව..

JoshuaH

Member
Sep 8, 2021
27
14
3
ranil.gif
 

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,121
    6,454
    113
    kandy


    ඡන්දයක් වෙනස් කරන්න පුලුවන් විශාලම සාධකයක් තමයි භය.. ඉතින් මේ අවසාන දවස් ටිකේ මරල හරි ගමු සර් කියපු උන් ලේසියෙන් දාල යයි කියල හිතන්න අමාරුයි.. ඒ නිසා විමසිල්ලෙන්ම ඉන්න ඕන කාලයක් තමයි මේ..

    https://www.hirunews.lk/381775/ජාතික-පුස්තකාලයේ-යකා-නැටූ-ජවිපෙ-වීඩියෝ

    Already patan gena bro. Scripted type
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,734
    1
    32,572
    113
    - උඩරට -
    අනුර ට ඇටෑක් කලොත් ඔක්කොම ගහයි වටේටම , අන්තිමට දුවන්න වෙයි.. මතකනේ අරගලය..
    ඔය බය තියෙනවා හැමෝටම
    Dislike දාපු පොන්නයා බංගවේවා !!
    අනුරට ජය නියතයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,073
    87,699
    113
    ආශ්චර්යමත් රටක
    මරල හරි ගමු කියපු උන් දැන් ඉන්නෙ මාලිමාව එක්කනෙ. ඒක තමයි අපිට නං තියෙන බය

    ඔව් මේ ඉන්නෙ 👇🏼
    මුන් බයක් නැතුව මාලිමාවෙ මීටින් එකේ ඉන්න හැටි බලපන්.
    රනිල් සර් ආවොත් මකවල ගන්නෙ 😍

    IMG-6647.jpg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,178
    113
    පව් ඉතින් බයියොයි ටොයියොයි වැඩ කරන්නේ උන්ගේ මොලේ තරමටනේ. ගොම් බෙට්ටක් වගේ මොලයක් තියන් හොද දේවල් කල්පනා කරන්න බෑනේ. සේරම ඇගෙන් බේරගන්න බලන්නේ. :ROFLMAO:

    ඔව් මේ ඉන්නෙ 👇🏼
    මුන් බයක් නැතුව මාලිමාවෙ මීටින් එකේ ඉන්න හැටි බලපන්.
    රනිල් සර් ආවොත් මකවල ගන්නෙ 😍

    IMG-6647.jpg
    ස' පිටිපස්සෙන් එන ගමන් අර අර...... :lol:
    ------ Post added on Sep 13, 2024 at 7:39 AM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,310
    5,913
    113
    අනුරයට තමයි රට බය නැතිව බාරදෙන්න පුළුවන්. මොකද උපරිම මාස හයයි.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    අනුර ට ඇටෑක් කලොත් ඔක්කොම ගහයි වටේටම , අන්තිමට දුවන්න වෙයි.. මතකනේ අරගලය..
    ඔය බය තියෙනවා හැමෝටම
    Anurath kadayak assata diwwa wage mathakai habai🫤
     
    • Like
    Reactions: charitha2011

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,386
    5,823
    113
    ගෙදර/බෝඩිමේ
    අනුරයට මොකක් හරි උනොත් සීයටයි, මෝඩයටයි ජීවිතේ ආසාවත් අතෑරගන්න වෙනව, ඒ හින්ද එහෙම මුකුත් වෙන එකක් නෑ...
     
    • Like
    Reactions: kinkon and shenat

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,474
    25,488
    113
    tracing Geo-location.. ... ...


    ඡන්දයක් වෙනස් කරන්න පුලුවන් විශාලම සාධකයක් තමයි භය.. ඉතින් මේ අවසාන දවස් ටිකේ මරල හරි ගමු සර් කියපු උන් ලේසියෙන් දාල යයි කියල හිතන්න අමාරුයි.. ඒ නිසා විමසිල්ලෙන්ම ඉන්න ඕන කාලයක් තමයි මේ..


    මරල හරි ගමු sir කිව්ව උන් ටික තමයි බන් මේ සැරේ අනුර පස්සේ යන්නේ..
    වෙන කිසිම එකෙක්ට එච්චර පුකේ අමාරුවක් නෑ..
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    2,022
    2,211
    113
    colombo
    Ranil, Sajith Ekka baluwama Anura thama Recommend karanna inna pora. Ranil awata wadak nane Ranil ekkama Horu tikath ayema enawa. Me rate Naya prshnetath wada Horu nisa loku impact ekak wela thiyenne. Eka nisa me para wisaduma Anura thama, Godak ka gahanne Paramparawenma UNP, Pohottu Karayo. Moda minissu thama godak un.:yes:
     
    • Like
    Reactions: shenat