ඡන්දයක් වෙනස් කරන්න පුලුවන් විශාලම සාධකයක් තමයි භය.. ඉතින් මේ අවසාන දවස් ටිකේ මරල හරි ගමු සර් කියපු උන් ලේසියෙන් දාල යයි කියල හිතන්න අමාරුයි.. ඒ නිසා විමසිල්ලෙන්ම ඉන්න ඕන කාලයක් තමයි මේ..
Dislike දාපු පොන්නයා බංගවේවා !!අනුර ට ඇටෑක් කලොත් ඔක්කොම ගහයි වටේටම , අන්තිමට දුවන්න වෙයි.. මතකනේ අරගලය..
ඔය බය තියෙනවා හැමෝටම
මරල හරි ගමු කියපු උන් දැන් ඉන්නෙ මාලිමාව එක්කනෙ. ඒක තමයි අපිට නං තියෙන බය
ස' පිටිපස්සෙන් එන ගමන් අර අර......ඔව් මේ ඉන්නෙ
මුන් බයක් නැතුව මාලිමාවෙ මීටින් එකේ ඉන්න හැටි බලපන්.
රනිල් සර් ආවොත් මකවල ගන්නෙ
![]()

Anurath kadayak assata diwwa wage mathakai habai🫤අනුර ට ඇටෑක් කලොත් ඔක්කොම ගහයි වටේටම , අන්තිමට දුවන්න වෙයි.. මතකනේ අරගලය..