පරාජය පිළිගනිමි.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
පරාජය පිළිගනිමි.

පරාජය පිළිගනිමි.
:sorry:


මේකයි හේතුව.

කවුරු කොහොම චන්දෙ දැම්මත්
බලය තියන අයට මොන ජිල්මාට් දාල හරි
මිලියන දෙකක් වුනත් වැඩි කරගෙන
දිනන්න පුලුවන් බව අපි පැහැදිලිව දැක්කා.

ලබන මැතිවරණෙදි
තුනෙන් දෙක ගන්නෙත් ඔය විදියටම තමයි.
ඉතින් මිනිස්සු කොහොම චන්ද දැම්මත්
ප්‍රතිඵලය තියෙන්නෙ
MRගෙ අතේ.

ඒ හින්දා මම පරාජය පිළිගන්නවා.

:)
________________________
ඉධ තප්පති පෙච්ච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති
දැනුත් තැවෙයි, පසුවත් තැවෙයි.
පව්කාරයා දෙතැන්හිම තැවෙයි.
-බුදුන් වහන්සේ-

 
  • Like
Reactions: urajdrlk
Jan 24, 2009
3,532
130
0
ඔච්චර ඉක්මනට පසු බසින්න එපා. අපි 2/3 නවත්තන්න ට්‍රයි කරමු :P
 

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    කල්ගත වී හරි පිලිගැනීම හොඳයි

    තුනෙන් දෙක කියන්නෙ හිතලුවක් විතරයි
    ඔයා දැන්මම බය වෙලානේ
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එහෙම හිතල හරි අන්ක්ල් ගෙ ගොන් ත්‍රෙඩ් නවත්තනවනම් ලොකු දෙයක්....:yes::yes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඉධ තප්පති පෙච්ච තප්පති
    පාපකාරී උභයත්ථ තප්පති
    දැනුත් තැවෙයි, පසුවත් තැවෙයි.
    පව්කාරයා දෙතැන්හිම තැවෙයි.
    ඒක නේන්නම් මේ අ‍ටුල අංකල්ට වෙලා තියෙන්නේ. තැවි තැවී තව් මැරී ඉන්නවා:lol::lol:
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    LMAO.....lame excuse....:lol::lol:

    anyways SF is going down harder than lead & glass sandwich...

    boy...eat it...and weep....we won everything fair and square...nothing can change that....:lol::lol:
     
    එහෙම හිතල හරි අන්ක්ල් ගෙ ගොන් ත්‍රෙඩ් නවත්තනවනම් ලොකු දෙයක්....:yes::yes:
    ;)(පුංචි විනෝදයක්-මට පේනනේ අපේ මිගාර වගේ අටුල උන්නැහෙත් අමුතු කතාවක් කියලා සමුගන්න වගේ හදන්නේ)
    එයා ගොං නං ඔහේලා ඒ ගැන වද වෙන්නේ මක්කටෙයි !
    :lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    උයා අලී නෝටි..ඊය්යා...පබා මරුපු ගොය්යටත් බැරි වුනා එක.........ෂිකේ.!:eek:
    ලොල්. ඇත්තටම දැන් ඒ ටෙලියේ පබා නැත්ද?? ( මම ඒක බලන්නේ නෑ):eek:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    when some mention MR in EK, what always comes to my mind at a glance is the Evo IX MR !!!! and then the FQ400 !