පරාජය පිළිගනිමි.

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
ඔන්න ඕකයි තත්වෙ:lol:
:lol::lol: ow machan, mata political craps gena hithanawata wada hithanna godka dewal thiyenawa. ape kattiya ithin politicians lage passen yanawa hemadama. kawadawath apita hambawena deyak ne.
 

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    giya paara damma sellama me paarath dai eka tama matiwarana comasaris ta as wenna denne naththe
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ;)(පුංචි විනෝදයක්-මට පේනනේ අපේ මිගාර වගේ අටුල උන්නැහෙත් අමුතු කතාවක් කියලා සමුගන්න වගේ හදන්නේ)
    එයා ගොං නං ඔහේලා ඒ ගැන වද වෙන්නේ මක්කටෙයි !
    :lol:

    මම නම් හිතන්නෙ අතුලවයව ගලේ ගහලත් වෙනස් කරන්න බෑ..................
    මෙක දාන පොස්ට් දෑක්කම ඈ ගෑන කතා කරන්න නෙමෙ හිතෙන්නෙ........ දෙකක් අනින්න............:cool:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අදත් හිටියා
    :P:Pඅවතාරේ දැක්කම මම හිතුවේ ටෑමිල්, මලයාලම්, කණ්ණඩ ‍ෆිල්ම්ස්, ඩ්‍රාමාස් විතරක් බලන කෙනෙක් කියලා
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පරාජය පිළිගනිමි.
    :sorry:


    මේකයි හේතුව.

    කවුරු කොහොම චන්දෙ දැම්මත්
    බලය තියන අයට මොන ජිල්මාට් දාල හරි
    මිලියන දෙකක් වුනත් වැඩි කරගෙන
    දිනන්න පුලුවන් බව අපි පැහැදිලිව දැක්කා.

    ලබන මැතිවරණෙදි
    තුනෙන් දෙක ගන්නෙත් ඔය විදියටම තමයි.
    ඉතින් මිනිස්සු කොහොම චන්ද දැම්මත්
    ප්‍රතිඵලය තියෙන්නෙ
    MRගෙ අතේ.

    ඒ හින්දා මම පරාජය පිළිගන්නවා.

    :)
    ________________________
    ඉධ තප්පති පෙච්ච තප්පති
    පාපකාරී උභයත්ථ තප්පති
    දැනුත් තැවෙයි, පසුවත් තැවෙයි.
    පව්කාරයා දෙතැන්හිම තැවෙයි.
    -බුදුන් වහන්සේ-


    :shocked:
     
    අදත් හිටියා
    මම දැක්කෙ නෑ.නමුත් ආයෙ ඉන්නවලු.

    මම නම් හිතන්නෙ අතුලවයව ගලේ ගහලත් වෙනස් කරන්න බෑ..................
    මෙක දාන පොස්ට් දෑක්කම ඈ ගෑන කතා කරන්න නෙමෙ හිතෙන්නෙ........ දෙකක් අනින්න............:cool:
    අටුල උන්නැහේ ඉන්නෙ බැරිකොත මූලස්ථානෙ වෙන්නැති-ඉතිං අහුවෙයිද?:rofl:

    :shocked::shocked::shocked:එහෙනම් මොන කෙනාද?:baffled::baffled::baffled:
    අනේ ඔයා දන්නෙම නෑ:eek:මහ කොටි හපුය්යා

    :P:Pඅවතාරේ දැක්කම මම හිතුවේ ටෑමිල්, මලයාලම්, කණ්ණඩ ‍ෆිල්ම්ස්, ඩ්‍රාමාස් විතරක් බලන කෙනෙක් කියලා
    කළවං:lol:කොළොප්පං:rofl:
     

    Wal Bada

    Well-known member
  • ‍ෆොන්සේකගෙ චන්ද පෙත්සමේ කොම්පියුටර් ජිල්මාට් ගැන මොකුත් නෑලු!
    චන්ෙෙ දවසෙ වෙච්ච මුකුත්ම දෙයක් ඒකෙ නෑලූ!


    හූ! හූ! අනිත්‍ය!:rofl:
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මම පොතක් ලියනවා "මාර පරාජය" කියලා...ඒකෙ ඔහේගෙ නමත් මම දාන්නමයි ඉන්නෙ.....
     

    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    පරාජය පිළිගනිමි.
    :sorry:


    මේකයි හේතුව.

    කවුරු කොහොම චන්දෙ දැම්මත්
    බලය තියන අයට මොන ජිල්මාට් දාල හරි
    මිලියන දෙකක් වුනත් වැඩි කරගෙන
    දිනන්න පුලුවන් බව අපි පැහැදිලිව දැක්කා.

    ලබන මැතිවරණෙදි
    තුනෙන් දෙක ගන්නෙත් ඔය විදියටම තමයි.
    ඉතින් මිනිස්සු කොහොම චන්ද දැම්මත්
    ප්‍රතිඵලය තියෙන්නෙ
    MRගෙ අතේ.

    ඒ හින්දා මම පරාජය පිළිගන්නවා.

    :)
    ________________________
    ඉධ තප්පති පෙච්ච තප්පති
    පාපකාරී උභයත්ථ තප්පති
    දැනුත් තැවෙයි, පසුවත් තැවෙයි.
    පව්කාරයා දෙතැන්හිම තැවෙයි.
    -බුදුන් වහන්සේ-


    Aliya pain gahuwa neda? Ara hondata hitapu SF wath winasha karala demma. Jandhipathiwaranen dinuwe MR or SF nemei! Ranil & LTTE.
     

    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    ‍ෆොන්සේකගෙ චන්ද පෙත්සමේ කොම්පියුටර් ජිල්මාට් ගැන මොකුත් නෑලු!
    චන්ෙෙ දවසෙ වෙච්ච මුකුත්ම දෙයක් ඒකෙ නෑලූ!


    හූ! හූ! අනිත්‍ය!:rofl:

    Ow ban. Ara Dayasiri dial eka RathuIra ta awilla ude indan kegahuwa chanda horkam gena kiyala. iita passe anthimata minissunta kiyanawa 2/3 denna epalu.

    MR horata chande gaththanam minissunta kiyala wedak thiyenawa da 2/3 denna epa kiyala:lol::lol:
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ‍ෆොන්සේකගෙ චන්ද පෙත්සමේ කොම්පියුටර් ජිල්මාට් ගැන මොකුත් නෑලු!
    චන්ෙෙ දවසෙ වෙච්ච මුකුත්ම දෙයක් ඒකෙ නෑලූ!


    හූ! හූ! අනිත්‍ය!:rofl:

    use your common sense and your brain( if u have one).
    for an example: if I have more evidence toward a one particular incident...
    I would be concentrating on that instead of concentrating on something i have less evidence even though both were criminal offenses.
     
    • Like
    Reactions: sw7x