පරාජය හමුවේ මහින්ද වියරු වැටෙයි &&&&&

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
පරාජය හමුවේ මහින්ද වියරු වැටෙයි &&&&&

පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වුවහොත් නිසැක පරාජයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවට බුද්ධි අංශ වාර්තා කිරීමත් සමඟම මහින්ද රාජපක්ෂ මහතා වියරු වැටී ඇතැයි වාර්තා වේ. ඒ තත්ත්වය වහාම වෙනස් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ඔහු තම මැතිවරණ මෙහෙයුම් ඒකකයට උපදෙස් දී තිබේ. ඒ අනුව තමන්ට කීකරු ලෙස මෙහෙයවාගත නොහැකි රාජ්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරිවලින් ඉවත් කොට මෙහෙයවා ගත නොහැකි රාජ්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරීවලින් ඉවත් කොට වහාම කොළඹට කැඳවීමටත්, මැතිවරණ දිනට පෙර දිනය හා මැතිවරණ දිනයේදී පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට අපහාස වන ආකාරයට මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමටත් ආණ්ඩුව තීරණය කර ඇත. දකුණේ පළාත්වලින් තමන්ට අත්විය හැකි පරාජය උතුරේදී බලහත්කාරයෙන් හෝ හොර ඡන්ද පාවිච්චි කර ලබා ගැනීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටී.

ඊයේ (24) දිනයේදී කුරුණෑගල පොලිසියට හමුවූ පොදු අපේක්ෂකයාට එරෙහි මඩ පෝස්ටර් තොග හෙට දිනයේදී දිවයින පුරා ඇලවීමට ආණ්ඩුව සැලසුම් කර ඇති පෝස්ටර් තොගයෙන් කොටසක් බවත් වාර්තා වේ. පොදු අපේක්ෂකයාට වැඩි වශයෙන් වාසි සහගත ග්‍රාමීය ප්‍රදේශවල ඡන්ද දායකයින්ගේ හැඳුනුම්පත් පැහැර ගැනීමටද ඔවුන් බියවැද්දීමටද, අවශ්‍ය විටෙක ශාරීරික පහරදීම් හා දේපල හානි සිදු කිරීමටද මැර කණ්ඩායම් යෙදවීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත.

විශේෂයෙන් තැපැල් ඡන්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අවාසිදායක ලෙස පාවිච්චි වී ඇති බවට තොරතුරු ලැබීමත් සමඟම හෙට දිනයේ ජනමතය උපරිම ලෙස කොල්ලකෑමකින් තොරව ජයග්‍රහණය කළ නොහැකි බවට බුද්ධි අංශ වාර්තා කිරීම රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වියරු නියෝගවලට හේතු වී තිබේ.

මේ අතර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විසින් මැතිවරණ කොමසාරිස්වරයාට ලිපි මගින් දන්වා යවා ඇත්තේ ආණ්ඩුව තමන්ට වාසි දායක ලෙස රාජ්‍ය යාන්ත්‍රණය ‍කඩිනමින් වෙනස් කරමින් සිටින අතර, එහි එක් පියවරක් ලෙස පොලිස් නිලධාරීන් නීති විරෝධී ලෙස මාරු කිරීම් සිදු කරන බැවින් මේ වෙනුවෙන් වහාම මැදිහත්ව එම මාරුවීම් අවංලංගු කරන ලෙසයි.

LT
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
සුද්දගේ කලවැද්දා හෝ ගාලා වැඩ වගේ...හොදයි හොදයි...දිගටම කරගෙන පලයන්. ලැජ්ජාවක් තියනවානම් රෙද්දක් ඇදගෙන ආපහු ලංකාවට එන්න එපා.
 

rajedeniyage

Member
Dec 25, 2008
43
5
0
PEOPLE PRECIDENTS
news20098imagesnewsmahi.jpg
 

coolgayathra

Member
Jan 18, 2009
35,418
61
0
....Sri lanka..Land of brave lions...
uba danna darma rajje
pala ban yanna
uba yudde tiyana kaale war ekata wiriddwa hitapu ekek bawa elakiri eke kawruth danno machan..
uba eda prabakaran marunay kiwwama eka piligaththeth na ne..
anthimata photos pennuwama himin sare lissala giya
ane ban
konda pana tiyana ekek weyan issella
 

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ane umbe pacha news kaudha bn ganan ganne. lanka truth koyanne mongal samaraweerage pacha site ekak. thopi wage ewun lankawe nethi eka rate waasanawak. ane umba ayeth mehe paspaaganna epa. sudhdhange polla kagenama ohe hitapan :lol:
     

    Similar threads