පරාජිත සැමියා
මිතුරා : මොකද යාළුවා දාහට අරං සීයට දීලා වගේ ඉන්නේ?
ජයසෝම : මගේ පවුලත් එක්ක ලොකු ප්රශ්නයක් ඇතිවෙලා. එයා මාත් එක්ක තරහ වෙලා දවස් තිහකට මාත් එක්ක කථා කරන්නේම නෑ කිව්වා.
මිතුරා : ඉතිං ඒක සතුටට පත් වෙන්න කරුණක් නෙ.
ජයසෝම : සතුටට පත් වෙන්නේ කොහොමද අද. අද ඒකේ අන්තිම දවසයි.
කප්පම
ඔහුට තර්ජනාත්මක දුරකථන පණිවිඩයක් ලැබිණ. ‘උඹ අපිට දශ ලක්ෂයක් එවන්න පොරොන්දු නොවුණොත් අපි උඹේ පවුල බලහත්කාරයෙන් පැහැරගෙන යනවා’. ඔහුගේ පිළිතුර වූයේ ‘අනේ සහෝදරයා මට ඒක නම් පොරොන්දු වෙන්න හැකියාවක් නෑ. ඒත් ඔයා ඔයාගේ පොරොන්දුව අකුරටම ඉෂ්ඨ කරනව කියලා මම බලාපොරොත්තු වෙනවා.’
සැමියාගේ ආයාචනය
සැමියා : මැනේජර් මහත්තයා විගහට පස්වෙනි තට්ටුවේ 210 කාමරයට එන්න. මගේ නෝනා මැරෙන්න හදනවා. එයා ජනේලෙන් පැනලා මැරෙන්න හදනවා.
මැනේජර් : මහත්තයෝ ඒක ඔයාගේ පෞද්ගලික ප්රශ්නයක් නේ. මං කරන්න ඕනේ මොනවද ?
සැමියා : ජනේලේ වහලා තියෙන්නේ. විගහට ඇවිත් ජනේලේ ඇරල දෙනවකෝ.
උපුටා ගැනීම දිනමිණ
හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................