පරාජිත`සැමියා

fox

Member
Feb 7, 2008
3,111
33
0
hodai.. eth rep denna ba kiyanne... mala wadayakne welawakata me rep magula... apita one ekata denna bane...
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    සැමියාගේ ආයාචනය


    සැමියා : මැනේජර් මහත්තයා විගහට පස්වෙනි තට්ටුවේ 210 කාමරයට එන්න. මගේ නෝනා මැරෙන්න හදනවා. එයා ජනේලෙන් පැනලා මැරෙන්න හදනවා.
    මැනේජර් : මහත්තයෝ ඒක ඔයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නේ. මං කරන්න ඕනේ මොනවද ?
    සැමියා : ජනේලේ වහලා තියෙන්නේ. විගහට ඇවිත් ජනේලේ ඇරල දෙනවකෝ.

    Meka maru