පරාජිත හැඟීම් පරදවමු

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    1713804028619.png


    මං අද උදේ දොරේ හැප්පිලා කොමඩ් එකට වැටුණා
    මේක බැලුවට පස්සේ ඒ පරාජිත හැගීම් ඔක්කොම ගියා
     
    • Haha
    Reactions: Nidarshana_k

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,482
    113
    New Zealand
    මුගෙ තට්ටෙට රීල සාස්පානකින් ගහන්න හිතෙන උන් ඉන්නවද :P
    ඔක්කොටම කලින් ප්‍රොෆයිල් එකට වෙන පිංතූරයක් දාගනින්. ඒක දැක්කම හිනා යනවා කලුවෝ
     
    • Haha
    Reactions: Nidarshana_k