පරාටා_හදමු

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    P.gif
    P.gif
    P.gif
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කොත්තු ගහන්නෙත් ඕවලින්ද !!! :cool::cool:

    කොත්තු ගහන්නේ ගෝදම්බ රොටි වලින් බන්.පරාටා කොත්තුත් ගහනවා හැබැයි දැන්.:yes:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,992
    113
    හොද සැරට හදපු එළු මස් හොද්දක් තමා ඕකට හරි යන්නේ..:yes:

    ඔව් බන් එහෙම කාල ප්ලේන්ටියක් ගහල සිගරැට් එකක් ගැහුව කියන්නෙ.. ආයි කියල වැඩක් නැහැ