පරාලයක් වැටුනා ඔලුවට

phdhagya

Member
Nov 2, 2022
3
30
3
අද වඩු මඩුවේ මේසයක් හද හද ඉද්දි අයිනේ හේත්තු කරලා තිබුණු පරාලයක් ඔලුවට වැටුනා. ලේත් ආවා. වැදුන පාරේ සැරට මට කලින් අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක අමතක උනා. ඒ නිසා අලුතෙන් එකක් හදාගෙන ආවා.
 
lilman

Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    අද වඩු මඩුවේ මේසයක් හද හද ඉද්දි අයිනේ හේත්තු කරලා තිබුණු පරාලයක් ඔලුවට වැටුනා. ලේත් ආවා. වැදුන පාරේ සැරට මට කලින් අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක අමතක උනා. ඒ නිසා අලුතෙන් එකක් හදාගෙන ආවා.

    පල හුත් බොරු නොකිය..
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    ගූ ගියෙ නෑද්ද?
    අද වඩු මඩුවේ මේසයක් හද හද ඉද්දි අයිනේ හේත්තු කරලා තිබුණු පරාලයක් ඔලුවට වැටුනා. ලේත් ආවා. වැදුන පාරේ සැරට මට කලින් අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක අමතක උනා. ඒ නිසා අලුතෙන් එකක් හදාගෙන ආවා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    පරාලේ ඔලුවට වැටිල ඊලගට වැටුනේ ලැප්ටොප් එක උඩට ඒක බේරන්න යද්දි පෝන් එක ලිදට වැටුනා. තව කොහේද උබ ලොගින් සේව් කරල තියෙන්නෙ? පිලිවෙලට වට්ටපන් 😂😂😂
     
    • Wow
    Reactions: PHBhagya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,310
    113
    අද වඩු මඩුවේ මේසයක් හද හද ඉද්දි අයිනේ හේත්තු කරලා තිබුණු පරාලයක් ඔලුවට වැටුනා. ලේත් ආවා. වැදුන පාරේ සැරට මට කලින් අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක අමතක උනා. ඒ නිසා අලුතෙන් එකක් හදාගෙන ආවා.
    Marila palayan ban. Siraawata kiyanne.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    අද වඩු මඩුවේ මේසයක් හද හද ඉද්දි අයිනේ හේත්තු කරලා තිබුණු පරාලයක් ඔලුවට වැටුනා. ලේත් ආවා. වැදුන පාරේ සැරට මට කලින් අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක අමතක උනා. ඒ නිසා අලුතෙන් එකක් හදාගෙන ආවා.
    හොඳ සිංහල වෙදමහත්තයෙක් අල්ලගෙන වල්ලට පත්තුවක් බැඳගෙන පරිස්සමෙන් වැඩ ටික කරගනින්. අනේ මංදා බං උඹලත්.
     
    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    oluwata agila poddak gahala balapn hilak teyeda kiyala
     
    Last edited: