පරිගණකයේ බීප් සද්දෙන් කියවෙන දේවල්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    බෙන් 10;21473290 said:
    danna tharamin naha. Beep Sound eka tika wekak wage thiyenawanam thama awulak thiyenne. aluthin ganna e wala oka thiyenawa bn. On weddi Sound eka enne nathnam Broad eke hari Socket eke hari ledak bn.:yes:

    2008 කාලේ මම ගත්ත Singer Pc එක්ක බන් ඕක වැදුනේ. ඔන් වෙද්දී එක පාරක් ලාවට වගේ වැදුනා. දැන් නම් ඒ Pc එක නැහැ.