පරිගණකයේ ලෙඩ

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    පරිගණකයේ සැරින් සැරේ එන ලෙඩ රැසකටම සහනය ගෙන දෙන Advanced System Care v4

    ඔබත් පරිගණකය භාවිතා කරගෙන යනවිට ඇතැම් අවස්ථාවල පරිගණකය හේතුවක් නැතුවම මන්දගාමීවන අවස්ථා, ක්‍රියාකරමින් තිබූ ඇතැම් පද්දති වැඩසටහන් හිටි හැටියේම අක්‍රීයවීම්, අනවශ්‍ය ගොනු විශාල ලෙස වැඩිවීම් වගේ කාරණාවලට වගේම සමහර වෛරස් නිසා සිදුකරන අක්‍රීයකිරීම් එම වෛරසය ඉවත්කල පසුවත් යථා තත්වයට පත්නොවීම් වලට මුහුණ දීලා ඇති. ඒවගේ වෙලාවට අපි විවිද උපක්‍රම භාවිතා කරමින් එම ගැටළුවෙන් මිදීමට උත්සහ කරන අතර ඇතැමෙක් තම පරිගණක දැනුම අනුව ඒ ඒ දෝශ නිවැරදිව සොයා නිරාකරණය කර ගැනීමත් තවත් සමහරෙක් Utility Tool එකක් භාවිතයෙන් දෝශයට පිළියම් සොයනවාත් විය හැකිය. ඉතින් අද ඔබට දෙන්නට යන්නේත් එවැනි අතුරු දෝශ අවම උපයෝගී මෘදුකාංගයක්. මෙහි නම් තමයි Advanced System Care v4.

    9-19-2011+8-05-53+PM.jpg


    මේ මෘදුකාංගය මගින් Malware Scan, Registry Fix, Shortcut Fix, Privacy Sweep, Junk File Clean වගේ දේවල් Quick ආකාරයට හෝ එය තමන්ට ඇවසි පරිදි විනඥාසගත ‍කොට Deep Care විදියට වුනත් කර ගන්න හැකියි. ඒවගේම පරිගණක දැනුම අවම කෙනෙකුට වූවත් මෙම මෘදුකාංගය පහසුවෙන් භාවිතා කල හැකියි.

    9-19-2011+8-13-03+PM.jpg


    තවද තම පරිගණකය වේගවත් කරගැනීම පිණිස අනවශ්‍ය යෙදුම් ක්‍රියාත්මක වීම හෝ භාවිතා නොකරන දෘඩංග තාවකාලිකව අක්‍රීය කරගැනීමේ පහසුකමද මෙහි ඇති Turbo Boost පහසුකම සක්‍රීය කර ගැනීමෙන් ලබා ගත හැකියි.

    9-19-2011+8-17-38+PM.jpg


    ඒවගේම මෙහි ඇති Toolbox තුලද පරිගණකයේ ක්‍රියාකාරීත්වය නිවැරදි කර ගැනීම උදෙසා වූ පහසුකම් රැසක් අන්තර්ගතයි.

    9-19-2011+8-06-39+PM.jpg





    Softwear එක උඩ තියන Link එකෙන් Download කරලා Serial අංකය ලෙස 48F0-48F0-F0FF-0CD7 යොදා ගන්න

    HTML:
    http://sathsamudura.blogspot


    Posting+Thanks.png

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පට්ට:cool:
    සිස්ටම් එකක් හොදට සාර්ථකව යූස් කරන්න ඔප්ටිමයිස් කරන්න සොෆ්ට් එකක් ඕනිමයි:yes::yes:
     

    kingdewi

    Well-known member
  • හොඳ ත්‍රෙඩ් එකක් යාලුවා...දීල තියෙන කී එක වැඩකළේ නැද්ද?..මෙන්න මටනම් මේක හරිගියා..

    DFF7A-8204E-69ADE-0D5AA

    පළමුවෙන්ම අන්තර්ජාල සබඳතාව විසන්ධිකරන්නට මතකතියා ගන්න!!
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    හොඳ ත්‍රෙඩ් එකක් යාලුවා...දීල තියෙන කී එක වැඩකළේ නැද්ද?..මෙන්න මටනම් මේක හරිගියා..

    DFF7A-8204E-69ADE-0D5AA

    පළමුවෙන්ම අන්තර්ජාල සබඳතාව විසන්ධිකරන්නට මතකතියා ගන්න!!

    thanks machan
     
    • Like
    Reactions: kingdewi

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    හොඳ ත්‍රෙඩ් එකක් යාලුවා...දීල තියෙන කී එක වැඩකළේ නැද්ද?..මෙන්න මටනම් මේක හරිගියා..

    DFF7A-8204E-69ADE-0D5AA

    පළමුවෙන්ම අන්තර්ජාල සබඳතාව විසන්ධිකරන්නට මතකතියා ගන්න!!


    thanks machan