පරිගණකයේ සැරින් සැරේ එන ලෙඩ රැසකටම සහනය ගෙන දෙන Advanced System Care v4
ඔබත් පරිගණකය භාවිතා කරගෙන යනවිට ඇතැම් අවස්ථාවල පරිගණකය හේතුවක් නැතුවම මන්දගාමීවන අවස්ථා, ක්‍රියාකරමින් තිබූ ඇතැම් පද්දති වැඩසටහන් හිටි හැටියේම අක්‍රීයවීම්, අනවශ්‍ය ගොනු විශාල ලෙස වැඩිවීම් වගේ කාරණාවලට වගේම සමහර වෛරස් නිසා සිදුකරන අක්රීයකිරීම් එම වෛරසය ඉවත්කල පසුවත් යථා තත්වයට පත්නොවීම් වලට මුහුණ දීලා ඇති. ඒවගේ වෙලාවට අපි විවිද උපක්‍රම භාවිතා කරමින් එම ගැටළුවෙන් මිදීමට උත්සහ කරන අතර ඇතැමෙක් තම පරිගණක දැනුම අනුව ඒ ඒ දෝශ නිවැරදිව සොයා නිරාකරණය කර ගැනීමත් තවත් සමහරෙක් Utility Tool එකක් භාවිතයෙන් දෝශයට පිළියම් සොයනවාත් විය හැකිය. ඉතින් අද ඔබට දෙන්නට යන්නේත් එවැනි අතුරු දෝශ අවම උපයෝගී මෘදුකාංගයක්. මෙහි නම් තමයි Advanced System Care v4.
මේ මෘදුකාංගය මගින් Malware Scan, Registry Fix, Shortcut Fix, Privacy Sweep, Junk File Clean වගේ දේවල් Quick ආකාරයට හෝ එය තමන්ට ඇවසි පරිදි විනඥාසගත කොට Deep Care විදියට වුනත් කර ගන්න හැකියි. ඒවගේම පරිගණක දැනුම අවම කෙනෙකුට වූවත් මෙම මෘදුකාංගය පහසුවෙන් භාවිතා කල හැකියි.
තවද තම පරිගණකය වේගවත් කරගැනීම පිණිස අනවශ්‍ය යෙදුම් ක්‍රියාත්මක වීම හෝ භාවිතා නොකරන දෘඩංග තාවකාලිකව අක්‍රීය කරගැනීමේ පහසුකමද මෙහි ඇති Turbo Boost පහසුකම සක්‍රීය කර ගැනීමෙන් ලබා ගත හැකියි.
ඒවගේම මෙහි ඇති Toolbox තුලද පරිගණකයේ ක්‍රියාකාරීත්වය නිවැරදි කර ගැනීම උදෙසා වූ පහසුකම් රැසක් අන්තර්ගතයි.
Softwear එක උඩ තියන Link එකෙන් Download කරලා Serial අංකය ලෙස 48F0-48F0-F0FF-0CD7 යොදා ගන්න

HTML:
http://sathsamudura.blogspot