පරිගණකයේ සැගවුනු ක්‍රියාකාරීත්වය හඳුනා &

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
පරිගණකයේ සැගවුනු ක්‍රියාකාරීත්වය හඳුනා &

images

කිසිදු අමතර මෘදුකාංගයක් ධාවනය නොවන තත්වයේදී පවා පරිගණකය මහ හඬ නංවමින් එකවරම ක්‍රියාත්මක වන්නට පටන් ගැනීම සමහ විට ඔබටද ඇති අත්දැකීමක් වන්නට ඇත. ප්‍රොසෙසරයේ වැඩි ක්‍රියාකාරීත්වයට සහය වනු පිනිස මෙලෙස පරිගණකයේ ෆෑන් වල අධික ක්‍රියාකාරිත්වයකට නැංවෙන්නේ සමහර විටක පෙර සාලසුම් කර ඇති මෘදු උපාංගයක ක්‍රියාකාරීත්වයක් නිසා වන්නට පුලුවන. තවත් විටක ඔබ නොදැනීම පරිගණකය තුල සැගව ඇති හානිකර මෘදුකාංගයක ක්‍රියාකාරීත්වය නිසාද වන්නට පුලුවන. මෙවන් ආකාරයේ ක්‍රියාකාරීත්වයක් හදුනා ගැනීම සදහා අපවෙත මෙහෙයුම් පද්ධතියෙන් ලබාදී ඇති මෘදු උපාංගය වන ටාර්ස්ක් මනේජරය නොසෑහෙන බව හදාරන්නන්ගේ මතයයි.
මෙවැනි අවස්ථාවකදී ඔබ සහයට නොමිලේම පැමිනෙන මෘදුකාංගයකි පහත දැක්වෙන්නේ. ස්ථාපනය නොකර භාවිතාකල හැකි මෙම මෘදුකාංගෞපය අවශ්‍ය විටකදී පෙන් ඩ්‍රයිව් වැනි භාහිර උපාංගයක අධාරයෙන් පවා ක්‍රියාකාරී කරගත හැකි වනු ඇත. මෙම මෘදුකාංගයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සදහා ඇඩ්මිනිස්ටර් මට්ටමීන් ක්‍රියාත්මක කරවීම වැදගත් වන අතර මෙහෙයුම් පද්ධතියේ අභ්‍යන්තරව සිදුවන ක්‍රියාකාරීත්වයන් වෙන වෙනම මෙන්ම ප්‍රොසෙසරයේ ක්‍රියාකාරීත්වයත්, අමතරව ධාවනය මෘදුකාංගවල වල තොරතුරුත් ඔබට ලබා දෙනු ඇත. මීට අමතරව තවත් බොහෝ තොරතුරු ඔබට පහසුවෙන් ලබාදෙන්නට සමත් මෙම මෘදුකාංගය මයික්‍රසොෆ්ට් සමාගමේ අනුමැතිය ලත් මෘදුකාංගයක් වීමද විස්වාසනීය භාවය සදහා වැදගත් වනු ඇත.


http://download.sysinternals.com/files/ProcessExplorer.zip

කරුණු උපුටා ගැනීම : අන්තර්ජාලයෙන් :dull::dull:

 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
දවසේ වැදගත් ත්‍රෙඩ් එක කියලයි මට හිතෙන්නේ.. මේ වගේ දේවල් ට්‍රැක් කරන්න පුලුවන් සොෆ්ට් කෑල්ලක් හොය හොය හිටියේ.. ස්තුතියි.
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0

අල මල්ලි;14329108 said:
daalama balamuko... ela.. REP+


danata rep iwarai.hemotama heta dennam

දවසේ වැදගත් ත්‍රෙඩ් එක කියලයි මට හිතෙන්නේ.. මේ වගේ දේවල් ට්‍රැක් කරන්න පුලුවන් සොෆ්ට් කෑල්ලක් හොය හොය හිටියේ.. ස්තුතියි.

Thanks machan
 
  • Like
Reactions: kasun69