පරිගණකයේ screen එක වීඩියෝ කරන්න නියම software එකක්

Dammika3010

Member
Oct 2, 2013
27
12
0
පරිගණකයේ screen එක වීඩියෝ කරන්න නියම software එකක්

http://dammikasceen.blogspot.com

ඔයාලා දැකලා ඇති youtube එකේ එහෙම එක එක අය තම තමන්ගේ වැඩ පෙන්නලා වීඩියෝ දානවා.අන්න ඒ වගේ තමන්ගේ පරිගණකයේ ස්ක්රීන් එක රෙකෝඩ් කරන්න නියම සොෆ්ට්වෙයා එකක් අද අපි ඔයාලට දෙනවා.