පරිගණකයේ speed එක අඩුද?

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    පරිගණකයේ speed එක අඩුද?

    ඔබගේ පරිගණකයේ RAM , VGA , Processor speed එක අඩුද? පොඩි ජිල්මාට් එකක් දාල speed කරගමුද?

    අපි එක එක විදියෙ මෘදුකාංග භාවිතා කරනව. අපේ එදිනෙදා වැඩ කටයුතු කරගැනීමටත් ඒවගේම අපගේ අධ්‍යාපන කටයුතු කිරීම සඳහාත් අපිට විවිධ මෘදුකාංග වල සහය ලබා ගැනීමට අවශ්‍ය වෙනව. ඇයි දෙයියනෙ ගේම්ස්.. හිහි..ඒත් සමහර මෘදුකාංග පරිගණක ක්‍රීඩා භාවිතයේදී අපිට මතුවෙන ගැටලුවක් තම එම මෘදුකාංග සඳහා RAM , VGA , Processor speed එක වැඩි වශයෙන් ඉල්ලනව. මෙන්න මේ වෙලාවට තමයි හිතෙන්නෙ “දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි” කියන කතාව. … අපි ඉතින් හුඟක් වෙලාවට කරන්නෙ ඒ මෘදුකාංගය වෙනුවට වෙන යමක් භාවිතා කරන එක. නමුත් මේ ළඟදි ගින්දර භාණ්ඩයක් සෙට් උනා. මේකෙන් අපේ P3 Computer එකේ duel core වල වගේ speed එකක් අරගන්න පුළුවන්. හැබැයි පාවිච්චි කොරල ඊළඟ දවසේ භාණ්ඩේ open කරද්දි තමා තරු පෙවුනෙ. එක trial කියල මම දැක්කෙ නෑ. මළා දැන් මොකො කොරන්නෙ. අපිට ඉතින් ඔව ගන්ට ඩොලර් තියෙනවයෑ.

    ඉතින් මම මේ සොෆ්ට්වෙයා එක ගැන ටිකක් හොයල බැලුව. හෙව්ව කියන්නෙ ලෝකෙ වටේම හෙව්ව.” මේ සොෆ්ට්වෙයා එකේ ක්‍රැක් එකක් හොයාගන්න බැරි උනා. ඉතින් මොනා කරන්නද? අපි ට්‍රයල් එක එහෙනම් පාවිච්චි කරමු.. ” මෙහෙම කිවුවොත් මල්ලිල මට මොනවයින් සලකයිද දන්නෑ. ඒ බයටම ආපහු පාරක් හොයල හොයල එකක් යන්තම් හොයාගත්ත. හරි ඔන්න එහෙනම් පහත ලින්ක් එක ක්ලික් කොරල බාගන්නකෝ


    http://www.mediafire.com/?zqoiemgowha

    කස්ටිය එහෙනම් ඩවුන්ලෝඩ් කරගත් “Sped Gear 7.1 + Crack” winrar archive file එක right click කරල extract කරගන්න. ඔබගේ පරිගණකයේ winrar archiver මෘදුකාංගය නැත්නම් පහත ලින්ක් එක මඟින් ඩවුන්ලෝඩ් කරගන්න

    http://www.mediafire.com/?hm98sc8etgfu1sw

    Sped Gear 7.1 + Crack archive එක extract කරගැනීමෙන් පසු Speed Gear 7.1 Setup.exe ෆයිල් එක ඔපන් කර ඉන්ස්ටෝල් කරන්න. සාමාන්‍ය පරිදි next ලබාදෙමින් ඉන්ස්ටෝල් කරන්න. හොඳයි ඉන්ස්ටෝල් කිරීම අවසන් කළ පසු නැවතත් Sped Gear 7.1 + Crack ‍ෆෝල්ඩරය තුල ඇති Crack ෆෝල්ඩරය තුල ඇති SpeedGear ෆයිල් එක copy කරගන්න. දැන් My Computer > C: > Program Files > Speed Gear ෆෝල්ඩරය open කර එහි paste කරන්න. එවිට පෙර තිබූ ෆයිල් එක remove කිරීමට විමසන අතර එහිදී
    YES ලබාදෙන්න. හොඳයි ඇන් ඔබ සාර්ථකව මෙම මෘදුකාංගය ක්‍රැක් කරගෙන තිබේ.

    මෙම මෘදුකාංගය සමඟ වැඩ කරගැනීම අමාරු කාර්ය්‍යක් නොවේ. ඕපන් කිරීම විතරයි අවශ්‍ය. ඕපන් කර ඔබට අවශ්‍ය පරිදි ඉහත රූපයේ ආකාරයට වේගය සකසා ගත හැක.
    මම හිතන්නෙ මෙහිදී සිදුවන කාර්ය්‍ය පුංචි පැහැදිලි කිරීමක් කරනවනම් මෙහි සිදුවන්නෙ ඔබගේ Processor එක මඟින් ඔබගේ Ram එකේ වේගය සහ අනෙකුත් දෘඩාංග වල කාර්ය්‍යක්ෂමතාව වැඩිදියුණු කිරීමයි. විශේෂම දෙය මේ නිසා ඔබට ඔබගේ පරිගණකය මගින් භාවිතා කළ නොහැකි වැඩි වේගයක් අවශ්‍ය මෘදුකාංග පරිගණක ක්‍රීඩා ඔබගේ පරිගණකයේ භාවිතා කළහැකි වීමයි.මම හිතනව ඔබ මේ මෘදුකාංගයෙන් ප්‍රයොජනයක් ගනියි කියල. .


    කොල්ලනේ මෙහෙමත් දෙයක් තියනවා Task manager @ CPU පිස්සු නටනවා වගෙ ස්පීඩ් වෙයි.උබලා ගානට ස්පීඩ් කරගනිල්ලා..වැඩි සැප හොයාගන නම් යන්න එපා පුතෝ:lol:..එහෙම උනොත් මම නෑ ඔවට:no:..මොනවා හරි කියලම යමල්ලා:):)
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • හරි, මම දැන් ගෙදර ගිහින් මේක අත්හදා බලනවා... :):) හැබැයි හරි ගියොත් නම් උඹට එපා වෙනකම්ම මම රෙප්+ දෙනවා... :yes::yes::yes::yes: හැබැයි වැරදුනොත්... :baffled::baffled:එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරපන්... :growl::growl::growl::growl::growl: (මොකද ඉතින්, අපි පව්නේ ඕයි ) :sorry::sorry::sorry::sorry:
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    හරි, මම දැන් ගෙදර ගිහින් මේක අත්හදා බලනවා... :):) හැබැයි හරි ගියොත් නම් උඹට එපා වෙනකම්ම මම රෙප්+ දෙනවා... :yes::yes::yes::yes: හැබැයි වැරදුනොත්... :baffled::baffled:එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරපන්... :growl::growl::growl::growl::growl: (මොකද ඉතින්, අපි පව්නේ ඕයි ) :sorry::sorry::sorry::sorry:

    එල එල පැටියා.මම කීවනේ වැඩි තන්හාවට යන්නත් එපා:lol:.උබ ගානට ස්පීඩ් බර් එක ඇදලා මිනිමයිස් කරහන්:yes:
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    ඕකේ පරණ වර්ශන් එකක් කාලෙකට කලින් මගේ ලග තිබුනා...... :yes:

    එල එල කොල්ලා.මෙන්න මාව බේරාගන්න දෙයියෙකුත් ඉන්නේ..උබම මචෝ මුන්ගෙන් මාව බේරාගනින්
     

    blue_in_rio

    Well-known member
  • මම් මචෝ මේ ත්‍රේඩ් එකට දාන්නෙ මමත් ඒ දේ අත්හදා බලලා.ඒ නිසා බය නොවී කියන විදිහටම කරහන්


    එළකිරි මචන්, මමත් එහෙම තමයි... ගේම් එකක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මත් දාන්නේ, මමත් ඒක ගහලා බලලා තමයි.මොකද ඒ දාන එකෙන් අනිත් උන්ට උදව්වක් මිසක් හානියක් නෙවෙන්න. (අඩු පාඩු, අලුතෙන් මොනවද කරන්න ඕනා වගේ හැම දෙයක් ගැනම පස්සෙ උත්තර දෙන්නත් බලාගෙන ) :cool::cool::cool::cool::cool:
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    එළකිරි මචන්, මමත් එහෙම තමයි... ගේම් එකක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මත් දාන්නේ, මමත් ඒක ගහලා බලලා තමයි.මොකද ඒ දාන එකෙන් අනිත් උන්ට උදව්වක් මිසක් හානියක් නෙවෙන්න. (අඩු පාඩු, අලුතෙන් මොනවද කරන්න ඕනා වගේ හැම දෙයක් ගැනම පස්සෙ උත්තර දෙන්නත් බලාගෙන ) :cool::cool::cool::cool::cool:

    අනිව මචෝ:yes::yes:
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    machan,meken weda ganne kohomada ???? math install kala... :):):)

    කොල්ලා ක්‍රැක් එක දාගනින් හරියට.දාගෙන ඔපන් කරපන්.කරලා මුලින්ම එන කෙහෙල් මට අයින් කරලා පස්සෙ එයි උබට බාර් එකක් එක්ක තියන වින්ඩො එකක්.ඒකෙ බාර් එක උබට ඔනා ගානට ඇදපන්.ඇදලා මිනිමයිස් කරහන්
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    MACHANLA SPEED GEAR PATA HABAI DANA EPA UBALAGE PC WALATA CPU EKA KEALA WEI.MAMATH OKA DAMA PISU HADENAWA PROCESSING EKA DAKAMA CPU EKA OVER CLOCK KARANAWA.EKEN PROCESSOR EKATA HODANA MACHO.MOKADA YANA IDA THIYANAWA EKAI.MAMA OFFICE EKE PC EKATA DAMA PODAK SPEED WADI KARALA BALANA MAIL EKA OPEN KALA WITHARAI MAIL KELA UNA.ONANAM TRY KARALA BALAPALA.NATHAN APE SAHO PAUWE NE.:rofl:
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    MACHANLA SPEED GEAR PATA HABAI DANA EPA UBALAGE PC WALATA CPU EKA KEALA WEI.MAMATH OKA DAMA PISU HADENAWA PROCESSING EKA DAKAMA CPU EKA OVER CLOCK KARANAWA.EKEN PROCESSOR EKATA HODANA MACHO.MOKADA YANA IDA THIYANAWA EKAI.MAMA OFFICE EKE PC EKATA DAMA PODAK SPEED WADI KARALA BALANA MAIL EKA OPEN KALA WITHARAI MAIL KELA UNA.ONANAM TRY KARALA BALAPALA.NATHAN APE SAHO PAUWE NE.:rofl:

    මචෝ මම නම් දවස් 17ක් මේක යුස් කරනවා.ඒත් තවම මට නම් ලෙඩක් නෑ.එහෙම වෙන්නේ උපරිම ස්පීඩ් එකක් බලාපොරොත්තුවෙන් මේක යුස් කලොත්.තියන ස්පීඩ් එකට වැඩියෙන් 30% ස්පීඩ් එක ගත්තම නම් අවුලක් නෑ.මොකද මම තවමත් මේක යුස් කරන නිසා.තව දෙයක්..ඊ-මේල් එකයි මේකයි අතර සම්බන්දේ මොකක්ද බන්?