පරිගණකය නීරෝගීව වේගවත් කරගන්න සරලම මඟ

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    පරිගණකය නීරෝගීව වේගවත් කරගන්න සරලම මඟ

    නිරෝගී පරිගණකයක් භාවිතාකරන්නන් සියල්ලන්ගේම බලාපොරොත්තුවයි. පහත දැක්වෙන්නේ ඒ සදහා නොමිලේ ලබාගත හැකි කුඩා මෘදුකාංගයකි. වින්ඩෝස් එක්ස් පී,විස්ටා මෙන්ම වින් 7 සදහාද එකසේ සහය දක්වන මෙම මෘදුකාංගය පහසු හැසිරවීමේ හැකියාව අතින් ඉදිරියෙන් සිටින බවකුයි එහි නිෂ්පාදකයින් පවසා සිටින්නේ. පරිගනකය මෘදුමය අතින් පිරිසුදු කරන්නට, වේගවත් කරන්නට මෙන්ම ආරක්ශාව තහවුරු කරන්නට මෙම මෘදුකාංගය සහය වනු ඇති බවට ඔවුන් පවසා සිටිනවා. භාවිතාකරන්නාගේ දෘෂ්‍ය නිරෝගී බව තහවරු කරනුවස් හෝරාවකට වරක් දෘෂ්‍ය විවේකයක් වැනි අමතර පහසුම් කිහිපයක්ද මෙම මෘදුකාංගය සමග ඔබට ලැබෙන බවටයි ඔවුන් පවසා සිටින්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිස මෙම කුඩා මෘදුකාංගය ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

    qx2bro.png




    මෙම ඩවුන්ලෝඩ් බටන් එක ඔබා ඔබත් බා ගන්න
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    uninstall applications that you are no longer using ( specially the larger ones)

    defrag your hdd.

    go to msconfig and disable auto starting services and applications that is installed by you and can be considered as such a start up during the boot up is not necessary

    get a registry cleaner software and do clean ups.

    install a good virus guard.

    I do these things and my laptop has been always fast like the day I bought it.