පරිගණකය බූට් වීමට යන වෙළාව අඩු කරගන්න
පරිගණකය බූට් වීමට යන වෙළාව අඩු කරගන්න msconfig භාවිතා කිරීම
පරිගණකය බූට් වීමට යන වෙළාව අඩු කර ගැනීමට තෙවන ප්රාර්ශවීය මෘදුකාංග භාවිතා නොකර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ආරම්භ වීමට යන වේළාව අවම කරගැනීමට පුළුවන් ක්‍රමයක් ගැනයි මේ සටහන.
මේ සඳහා අප වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සතු msconfig යන පහසුකම භාවිතා කරනවා. msconfig වින්ඩෝව ලබා ගැනීම සඳහා;
1. වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියේ ස්ටාට් මෙනුවට ගොස් msconfig ලෙස ටයිප් කරන්න.
2. වින්ඩෝස් xp මෙහෙයුම් පද්ධතියේ නම් Start > Run වෙත ගොස් msconfig ලෙස ටයිප් කර OK බට්න් එක ඔබන්න.
එහි Startup ලෙස සඳහන් ටැබ් එකට යන්න.
මේ ඔබට දක්නට ලැබෙන්නේ දැන් ඔබ පරිගණකය ඔන් වන විට ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වන වැඩසටහන් ප්‍රමාණයයි. එයින් අනවශ්‍ය ඒවා ඉවත් කර පරිගණකය බූට් වීමේ වේගය වැඩි කර ගන්නට පුළුවන්.
සාමාන්‍යයෙන්,
1. ඔබගේ ප්‍රති වයිරස මෘදුකාංගය,
2. සවුන්ඩ් ඩ්‍රයිවර්ස් වැඩසටහන,
වැනි ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක විය යුතු වැඩසටහන් පමණක් ඉතුරු කොට අනෙක්වා ක්‍රියා විරහිත කරන්න. අවසානයේ OK බට්න් එක ඔබන්න.
සාර්ථකව අවසන් වූ පසු පරිගණකය රීස්ටාට් කිරීමට ඔබෙන් විමසෙනු ලබයි. රීස්ටාට් කර අදාල කර්තව්‍ය සම්පූරණ කරන්න.
හොද නම් ඉතින් rep ++ දෙන්න ඔන......