පරිගණකය ON වෙන්න ගොඩක් වෙලා යනවද ? ඔන්න එහෙනම&

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    පරිගණකය ON වෙන්න ගොඩක් වෙලා යනවද ? ඔන්න එහෙනම&

    proxy

    ඔන්න අපේ යාලුවන්ට තවත් වටින කියන Software එකක් තමයි දෙන්න යන්නේ.. අපේ යාලුවන්ට අද කියල දෙන්න යන්නේ කොහොමද පරිගණකය ON වෙන්න යන වෙලාව අඩු කරගන්නෙ කියල.. නැත්නම් පරිගණකයේ Boot Speed එක වැඩි කරගන්නෙ කියලා..

    මේ Software එක තුලින් ඔයාගේ පරිගණකයේ තියෙන ඔක්කොම Problem ටික Fix කරල දෙනවා ලේසියෙන්ම. ඒ වගේම තවත් Software ගොඩකින් ගන්න වැඩ මේ එක Software එකෙන් ගන්න පුලුවන්.. ඒ කියන්නෙ ඔයාගෙ Hard එක Defrag කරන්න වෙනම Software දාන්න ඕනි නෑ.. ඒ විතරක් නෙමෙයි Duplicate File තියෙනම් හොයා ගන්න වෙනම Software ඕනි කරන්නෙ නෑ.. ඔක්කොම කිව්වමත් අගේ නැහැනේ.. ඒ ටික අරගෙනම බලන්න.. මේක සල්ලි දීල ගන්න නම් බරගානක් යනව.. ඔන්න ඉතින් sitemoneylot අපි මේකෙ Primium Version එකම නොමිලේ දෙන්නේ.. සෙල්ලම් නෑ..

    ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්න.. ( 17 MB )
    http://sitemoneylot.blogspot.com/2014/07/on-boot-speed.html
     
    Last edited: