තරහ අවසර කට්ටියම . යාලුවෙක් මේක දැකලා කිව්ව නිසයි comment කරන්න ආවෙ. post එකට අයිතිවාසිකම් කියන්න නෙවෙයි comments වල තිබ්බ සමහර දේවල් නිසා comment එකක් post කරන්න හිතුනා.
මේක ලිව්වෙ IT කරන අයට අපහාස කරන්නවත් SLITT වගේ තැන් වලින් එලියට එන එවුන්ට අපහාස කරන්නවත් නෙවෙයි. මොරටුවෙන් නෙවේ කොහෙන් එලියට ආවත් වැඩ බැරිනන් ඉතින් හිඟාකාලවත් ගොඩයන්න බෑ.

මේක නිකං ආතල් එකට ලිව්ව එකක් විතරයි. අනික මම SLIIT එකෙක් නෙවෙයි.
ඒවගේම් computer engineer ද, එහෙමත් නැත්තන් වෙන මොකෙක් හරිද කියල පෝස්ට් එක කියවන, IT දන්න අයට තෙරෙයි . Btw පෝස්ට් එකේ original title එක "ඩඟරං ටං..... ඩඟරං ටං...." මිසක් "පරිගණක ඉංජිනේරුවෙක්ගේ ඉරණම" නෙවෙයි ඕං 