පරිගණක ඉංජිනේරුවෙක්ගේ ඉරණම

soot

Member
Aug 31, 2011
3
2
0
තරහ අවසර කට්ටියම . යාලුවෙක් මේක දැකලා කිව්ව නිසයි comment කරන්න ආවෙ. post එකට අයිතිවාසිකම් කියන්න නෙවෙයි comments වල තිබ්බ සමහර දේවල් නිසා comment එකක් post කරන්න හිතුනා.
මේක ලිව්වෙ IT කරන අයට අපහාස කරන්නවත් SLITT වගේ තැන් වලින් එලියට එන එවුන්ට අපහාස කරන්නවත් නෙවෙයි. මොරටුවෙන් නෙවේ කොහෙන් එලියට ආවත් වැඩ බැරිනන් ඉතින් හිඟාකාලවත් ගොඩයන්න බෑ. :no::no:
මේක නිකං ආතල් එකට ලිව්ව එකක් විතරයි. අනික මම SLIIT එකෙක් නෙවෙයි. :P ඒවගේම් computer engineer ද, එහෙමත් නැත්තන් වෙන මොකෙක් හරිද කියල පෝස්ට් එක කියවන, IT දන්න අයට තෙරෙයි . Btw පෝස්ට් එකේ original title එක "ඩඟරං ටං..... ඩඟරං ටං...." මිසක් "පරිගණක ඉංජිනේරුවෙක්ගේ ඉරණම" නෙවෙයි ඕං :lol::lol:
 
rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere

    machan, mama ube ekak daala kiyala neda kiyanne?
    hitha riduna nam sama weyan..
    mage nirmanayak newe, {(source; email): mama oke yata liyala thiyenawa}
    mage mail inbox eke mail eka athi, mama hemin forward karannam..
    mama meka damme EK eke kattiya ekka share karagena sathutak labanna.
    thanks for your patience :)
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    meka echchara loku deyak newei electrical, mechanical , civil wage ewa arunama anith hama ekatama IT directly involve wela thiyenne oya uda kiyapu thunatath ehen mehen IT involve wela thiyenne........ithin IT job nathiwenakota thawa fields keepayakama eeta kalin jobs nathiwenawa..........anika IT kiyanne harima versatile subject ekak kela wenawa wage danunoth ethanin thawa ona ekakata paninna puluwan
     
    soot

    Member
    Aug 31, 2011
    3
    2
    0
    pissuda bn...... ??? meka demmata kisma awulak ne. mata mathaka widihata meka EK wetuna 3weni paara. kohomath meka email walin ehe mehe yanawa. kisima awulak ne.

    mata kiyanna oni wune mekaliwwe IT karana ewunta apahaasa karanna neweyi kiyala. anith eka thamaa liwwa ekaa SLIIT eke kiyala kiyala thibba. SLIIT newe moken aawath weda kaaraya weda kaarayamayi.

    "Hello World" ekak liwwa paliyata IT karana ekek computer engineer kenek wenne ne, ehema unath wedi kaalayak inna hambenne ne. "IT karana ewunta hingaa kanna wenawa" kiyala kiyanna nemeyi mata oni wune. meka aathal ekata liwwa ekak witharamayi. eka weradiyata therumgena eka ekaata apahaasa karaganna ekawath ehemath neththan maraaganna ekawath watinne ne mama hithanne :P
     
    • Like
    Reactions: rab and D I A B L O

    thank you machan
    මමත් විශ්වාස කරනවා මේක කාටවත් කරන අපහාසයක් නෙවේ කියලා..
    ජිවිතේ ඕනෑම දෙයක් බලාපොරොත්තු වෙන්න ඕන..හැමදාම කවුරුවත් එකම තත්වේ ඉන්නේ නැහැ..:yes::yes:
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    තරහ අවසර කට්ටියම . යාලුවෙක් මේක දැකලා කිව්ව නිසයි comment කරන්න ආවෙ. post එකට අයිතිවාසිකම් කියන්න නෙවෙයි comments වල තිබ්බ සමහර දේවල් නිසා comment එකක් post කරන්න හිතුනා.
    මේක ලිව්වෙ IT කරන අයට අපහාස කරන්නවත් SLITT වගේ තැන් වලින් එලියට එන එවුන්ට අපහාස කරන්නවත් නෙවෙයි. මොරටුවෙන් නෙවේ කොහෙන් එලියට ආවත් වැඩ බැරිනන් ඉතින් හිඟාකාලවත් ගොඩයන්න බෑ. :no::no:
    මේක නිකං ආතල් එකට ලිව්ව එකක් විතරයි. අනික මම SLIIT එකෙක් නෙවෙයි. :P ඒවගේම් computer engineer ද, එහෙමත් නැත්තන් වෙන මොකෙක් හරිද කියල පෝස්ට් එක කියවන, IT දන්න අයට තෙරෙයි . Btw පෝස්ට් එකේ original title එක "ඩඟරං ටං..... ඩඟරං ටං...." මිසක් "පරිගණක ඉංජිනේරුවෙක්ගේ ඉරණම" නෙවෙයි ඕං
    :lol::lol:

    අන්න එහෙම වරෙන්;)
     
    තරහ අවසර කට්ටියම . යාලුවෙක් මේක දැකලා කිව්ව නිසයි comment කරන්න ආවෙ. post එකට අයිතිවාසිකම් කියන්න නෙවෙයි comments වල තිබ්බ සමහර දේවල් නිසා comment එකක් post කරන්න හිතුනා.
    මේක ලිව්වෙ IT කරන අයට අපහාස කරන්නවත් SLITT වගේ තැන් වලින් එලියට එන එවුන්ට අපහාස කරන්නවත් නෙවෙයි. මොරටුවෙන් නෙවේ කොහෙන් එලියට ආවත් වැඩ බැරිනන් ඉතින් හිඟාකාලවත් ගොඩයන්න බෑ. :no::no:
    මේක නිකං ආතල් එකට ලිව්ව එකක් විතරයි. අනික මම SLIIT එකෙක් නෙවෙයි. :P ඒවගේම් computer engineer ද, එහෙමත් නැත්තන් වෙන මොකෙක් හරිද කියල පෝස්ට් එක කියවන, IT දන්න අයට තෙරෙයි . Btw පෝස්ට් එකේ original title එක "ඩඟරං ටං..... ඩඟරං ටං...." මිසක් "පරිගණක ඉංජිනේරුවෙක්ගේ ඉරණම" නෙවෙයි ඕං :lol::lol:

    අඩේ,.. උඹද මචෝ මේක ලියුවේ,.. උඹ එලම පොරක් බන්,.. සිරාවටම,.. :yes: