පරිගණක උපක්රම සහ ඉඟි උපකාර

creazybot

Member
May 30, 2013
177
11
0
34
Wadduwa
REP EKATA TY BRO

Thanks :yes: rep දුන්නා :)

තව එකක් තමයි ඔය අපි ලැප් එක format කරලා අලුතෙන් windows දානකොට අපිට drivers හොයාගන්න අපි ඔය Driver easy, 3DP වගේ third party utilities පාවිච්චි කරනවනේ? ඉතින් කට්ටියක් කියනවා එහෙම drivers download කරන එක හොඳ නෑ කියල :baffled:
Acer website එකටම ගිහින් drivers දාගන්නලු?

machan 3rd party ekak use karata kamak ne mamath CPUZ use karanawa bt podi case ekak tiynawa acer site ekekn denne oyata compatible ma updated ma driver software eka bt 3rd party ewagen 100 % compatiblema updated driver eka denawa kiyanna amarui neda machan :nerd:
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113

    මගේ ලැප් එක පිස්සු නටන්න ගත්තා 3rd party ඒවා දාලා :rolleyes: memory dump කියයි, freeze වෙනවා කියයි ලෙඩ කෝටියයි :angry:
     
    creazybot

    Member
    May 30, 2013
    177
    11
    0
    34
    Wadduwa
    :D

    මගේ ලැප් එක පිස්සු නටන්න ගත්තා 3rd party ඒවා දාලා :rolleyes: memory dump කියයි, freeze වෙනවා කියයි ලෙඩ කෝටියයි :angry:

    machan original manufacture site eken free denawanam mokatada bn 3rd party softwares :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    machan original manufacture site eken free denawanam mokatada bn 3rd party softwares :yes:

    ඒ වුනාට manufacture website එකේ තියෙන ඒවාට වඩා updated drivers 3DP , Drivereasy වගේ ඒවාගෙන් හොයල දෙනවනේ?
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    පැටිකිරිය දැනගන්න. මේක පොඩි software එකක්. පෙන් එකක උනත් තියාගෙන ඕනෑම computer එකක විස්තර බලාගන්න පුළුවන්. මෙතනින් ගන්න. http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/XoY7d