Thanksrep දුන්නා
![]()
තව එකක් තමයි ඔය අපි ලැප් එක format කරලා අලුතෙන් windows දානකොට අපිට drivers හොයාගන්න අපි ඔය Driver easy, 3DP වගේ third party utilities පාවිච්චි කරනවනේ? ඉතින් කට්ටියක් කියනවා එහෙම drivers download කරන එක හොඳ නෑ කියල
Acer website එකටම ගිහින් drivers දාගන්නලු?

AVG Internet Security 2015 4 Year License for FREE
8MEH-RWEYH-SXKCN-6H9FR-39X22-6EMBR-ACED
machan 3rd party ekak use karata kamak ne mamath CPUZ use karanawa bt podi case ekak tiynawa acer site ekekn denne oyata compatible ma updated ma driver software eka bt 3rd party ewagen 100 % compatiblema updated driver eka denawa kiyanna amarui neda machan![]()
memory dump කියයි, freeze වෙනවා කියයි ලෙඩ කෝටියයි 

මගේ ලැප් එක පිස්සු නටන්න ගත්තා 3rd party ඒවා දාලාmemory dump කියයි, freeze වෙනවා කියයි ලෙඩ කෝටියයි
![]()

machan original manufacture site eken free denawanam mokatada bn 3rd party softwares![]()
ඒ වුනාට manufacture website එකේ තියෙන ඒවාට වඩා updated drivers 3DP , Drivereasy වගේ ඒවාගෙන් හොයල දෙනවනේ?
CPUZ try kalada
Install කරගත්තා . එකේ ලැප් එකේ information display කරනවා
machan oke use eka mkakda
eka eka jathiye file warga thiyenawa.
ne oken drivers update karanna puluwan bn. oke mainma de thama pc eke details pennana eka

tools ගිහින් update click කලාම මාව වෙන software එකක් download කරන්න කියල web page එකකට direct කළා
http://driveragent.com/affiliate/