පරිගණක ක්‍රීඩා නිර්මාණකරණය (Interactive multimedia and Game designing)
මචන්ලා අපි අලුත් වැඩක් පටන් ගන්නවා ලබන මාසේ තුන් වෙනිදා වගේ මේක තනිකරම පරිගණක ක්‍රීඩා නිර්මාණකරණය (Interactive multimedia and Game designing) පාඨමාලාවක් ඉතින් කොම්පියුටර් ගේම්ස් ගහන්න වගේම හදන්න උන තියන කට්ටියටත් මේකට සෙට් වෙන්න පුළුවන්

ඕනෑම කෙනෙක්ට බය නැතුව සහභාගී වෙන්න පුළුවන් ලොකු දැනුමක් ඕනි නෑ මේකට
අපි මේක වෙනස්ම විදිහට කරන්න ඉන්නේ මොකද මෙහෙ තාම Game designing කරන්න හරියට උගන්නන තැනක් නැති නිසා.අපි මේක ඉවරවෙනකොට ඔයාලට ලොකු දැනුමක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ game එකක් හදන විදිහ A to Z වෙනකම්
තව ඔයාල කිව්වොත් මේක අපිට කියල දෙන්න කියල අපි ඒවත් උගන්නන සුදානම් මෙතන අපි මුදල් වලට වඩා ලංකාවේ Game Designing and Development කියන දේ පොඩ්ඩක් ඉදිරියට ගෙන්න බලන්නේ ලෝකේ මේ කියන Game Designing and Development කියන දේ කොතනද තියෙන්නේ ඔයාලා දන්නවා ඇති
පලවෙනි දවස නොමිලේ පවත්වන්නේ එදාට ඇවිත් ඔයාලට පස්සේ එනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්.කොටස් වලට කඩලා පන්තිය කරන්න තමයි හිතන් ඉන්නේ
ස්ථානය :- මාලබේ
මුළු පාඨමාලා කාලය :- මාස 1 සහ මාස 3
*** පලවෙනි මාසේ කරලා ඉතුරු මාස දෙකත් අපි එක්ක ඉන්නවද නැද්ද කියන එක ***
පාඨමාලා ගාස්තුව :- 18500.00
*** එළකිරි එක ඇතුලේ අයට අපි විශේෂ වට්ටමක් දෙන්නවා එහෙම සෙට් වෙන අය මට PM එකක් දාන්න තව කොටස් වලට ගෙවන්නත් පුළුවන් ***
Course Content :-
CryEnging3
Autodesk Maya
Autodesk 3Dmax
Autodesk MudBox
TopoGun
Basic Introduction to leading Game Engings
තව මොනාහරි දැනගන්න තියනවා නම් මට PM එකක් දාන්න