පරිගණක ක්‍රීඩා සිංහලෙන්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඩග්ලස් අය්යා පාරෙදි දැක්කා
    මම ඩග්ලස් අය්යට කතාකරා
    ඊට පස්සෙ මම උට මන්නෙන් කෙටුවා
    ඌ අයෙත් පාරක් ඇඩුවා

    තද තද
    ජාති ජාති
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol::lol:

    Command & Conquer : Yuris Revenege = අණදීම හා යටත් කරගැනීම : යුරිගේ පලිගැනීම

    Hitman 2 Silent Assassin = ගහන මිනිහා 2 නිශ්ශබ්ද මිනීමරුවා

    Dead.To.Rights = අයිතිවාසිකම් වලට මරණය