: පරිගණක ගේම්ස් සින්හලීකරණය ? :
මේක මට ආව පොඩි අයිඩියා පාරක් හැබැයි මේක කරන්න පුලුවන් එකක්ද කියන්න දන්නෙ නෑ.
මම දැක්කා ෆිල්ම්ස් වල ගොඩක් අය සින්හල උපසිරැසි එක්ක බාගන්න දෙනවා, ඒවා දැක්කම තමයි මට හිතුනේ මේහෙම එකක් ගැන. දැනට ගොඩක් ගේම්ස් වල ඉන්ගිරිසි උපසිරැසි යනවානේ ඉතින් මටත් හිතුනා මමත් ගේම්ස් ගැන සයිට් එකක් කරන එකේ එ එක්කම ගේම්ස් වලට සින්හල උපසිරැසි දාන්න පුලුවන් විදියක් හොයා ගත්තොත් මල් 7යි.
ඒත් එක කරන්න දන්නේ නැති එකයි එකම ප්*රශ්නේ, ඇත්තම කිව්වොත් ෆිල්ම්ස් වලට උපසිරැසි හදන හැටිවත් දන්නෙ නෑ, ඒ ගැන දන්න කෙනෙක් මට කියනවද ඉගෙන ගන්නත් එක්ක