පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු &#3

MANUKB2001

Active member
  • පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු &#3

    මෙන්න මේකයි පුරස්නේ මට අර කකුල් උඩ තියාගන්ඩ පුළුවන් පරිගණක කට්ටක් හම්බඋනා ,මේකේ නම Lenovo, මම වැඩකරපු office එකේ bin එකට දාල තිබිලා හම්බවෙනකොට අර HDD කියන Ram කියන කැලි 2 නැ කියහන්කෝ:angry:,ඔන්න ඊටපස්සේ ,HDD කියන කැල්ල ඔය office එකේම IT roomඑකේම bin එකක තිබිල හම්බුනා:oo:.Ram කැල්ලක් අරගෙන හයි කොරල ඔට්ටුවෙලා ඕක හදාගත්ත .Bill Gates ලොක්කගේ os copy එකකුත් දැම්ම .:rolleyes:
    මේක හැදුවේ ලංකාවේ campus යන දුප්පත් ළමයකුට දෙන්ඩ

    පුරස්න අංක 1.මේකේ පරණ IP address එකෙන් මේක හොයන්ඩ පුලුවන්ද? IP address ඇර මේක හොයන්ඩ වෙනත් ක්‍රම තිබේද
    පින් අතේ වැඩක් කරන්ඩ ගිහින් ජොබ්ට කෙලවගන්ඩ බැරියෝ.:angry:

    පුරස්න අංක 2.පුලුවන්නම් .හොයාගන්ඩ බැරි විදිහක් කියල දෙන්ඩෝ . :yes:

    බොහොම පින්

    Note : CD ROM නැත E BAY එකෙන් එකක් ගෙන්නුවෙමි .

    හොරකම් කලා නොවේ IT waste එකෙන් ගත්තේ .
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    IP Address එකෙන් නම් හොයන්න බෑ (ඒක වෙනස් කරන්න පුලුවන්)..
    MAC-Address එකෙන් නම් පුලුවන් ඇති (ඕක වෙනස් කරන්න බෑ, Software මොකක් හරි දාලා කලොත් ඇරෙන්න..)
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    ehema kisi awulak nabn, kohoma kiyala hoyananda, MAC address eken hoyanna puluwani mnhithanne, eth owa hoyanne mokaada bn oka binekatadala thibbanam,