පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු 
මෙන්න මේකයි පුරස්නේ මට අර කකුල් උඩ තියාගන්ඩ පුළුවන් පරිගණක කට්ටක් හම්බඋනා ,මේකේ නම Lenovo, මම වැඩකරපු office එකේ bin එකට දාල තිබිලා හම්බවෙනකොට අර HDD කියන Ram කියන කැලි 2 නැ කියහන්කෝ
,ඔන්න ඊටපස්සේ ,HDD කියන කැල්ල ඔය office එකේම IT roomඑකේම bin එකක තිබිල හම්බුනා
.Ram කැල්ලක් අරගෙන හයි කොරල ඔට්ටුවෙලා ඕක හදාගත්ත .Bill Gates ලොක්කගේ os copy එකකුත් දැම්ම .
මේක හැදුවේ ලංකාවේ campus යන දුප්පත් ළමයකුට දෙන්ඩ
පුරස්න අංක 1.මේකේ පරණ IP address එකෙන් මේක හොයන්ඩ පුලුවන්ද? IP address ඇර මේක හොයන්ඩ වෙනත් ක්රම තිබේද
පින් අතේ වැඩක් කරන්ඩ ගිහින් ජොබ්ට කෙලවගන්ඩ බැරියෝ.
පුරස්න අංක 2.පුලුවන්නම් .හොයාගන්ඩ බැරි විදිහක් කියල දෙන්ඩෝ .
බොහොම පින්
Note : CD ROM නැත E BAY එකෙන් එකක් ගෙන්නුවෙමි .
හොරකම් කලා නොවේ IT waste එකෙන් ගත්තේ .