jayanthah said:Ekey echchara awulak ne...........okata haku panina sinhala wachana hadanawata wada..........kavuruth danna wachane use kalama hariney...........basawak thiyenne sannivedanaya karannane!!!!
Mee ara Batapola giya gaman gaththa awa wenna athi.....??

urajdrlk said:Hikz...........!! Patta........Mee ara Batapola giya gaman gaththa awa wenna athi.....??
![]()
![]()
Ada ude news alert ekak awa mehema :- In Poddala, Galle an underground pedestrian passage collapsed last night due to heavy rain killing one person.
Mokakda a seen eka.........??![]()
![]()
Ashhab said:Machanz meka Koheda thiyenne , Mamath balanna one ,
gayan kalhara said:ඔව් ඔව් ඒ ගිය ඉස්කෝලෙ ඉස්සරහ තිබ්බ කඩේක එකක්. දිවි පරදුවට තියල ගත්තෙ. තව ඩිංගෙන් බඩු බනික්ස්
ඔව් මටත් ආරංචියි. හොයල බලන්ට ඕනෙ. (අපි පෝද්දලිනුත් හැතැම්ම 3-4ක් ඈත නොවෑ)

gayan kalhara said:ඔව් ඔව් ඒ ගිය ඉස්කෝලෙ ඉස්සරහ තිබ්බ කඩේක එකක්. දිවි පරදුවට තියල ගත්තෙ. තව ඩිංගෙන් බඩු බනික්ස්
ඔව් මටත් ආරංචියි. හොයල බලන්ට ඕනෙ. (අපි පෝද්දලිනුත් හැතැම්ම 3-4ක් ඈත නොවෑ)
ඔව් ඔව් ඝන කැලෑවකනේ ගෙවල් තියෙන්නේ නේද............??

urajdrlk said:CDMA එකෙන්ද PIC එක ගත්තේ............!!![]()
ඔව් ඔව් ඝන කැලෑවකනේ ගෙවල් තියෙන්නේ නේද............??
![]()
![]()
![]()
![]()
, තව තියෙනව පස්සෙ දන්නම් 
jayanthah said:Haffo.........gam kabarayekne![]()
thelaa rox said:ehenam 4tocopy th ehemane![]()

kpgtharaka said:ඕක බටපොල හන්දියෙමයි තියෙන්නේ. අලුතින් දාපු කඩයක්. ගයාන් කල්හාර ෆොටෝ එක ගත්ත මදිවට කඩේ හිටපු අයියට ස්තූති කරා තව පොඩ්ඩෙන් කඩෙන් කාපුව වැහෙන්න ගුටි කනවා.