පරිගණක ප්‍රින්ටවුට්ස්

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
Ekey echchara awulak ne...........okata haku panina sinhala wachana hadanawata wada..........kavuruth danna wachane use kalama hariney...........basawak thiyenne sannivedanaya karannane!!!!
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
jayanthah said:
Ekey echchara awulak ne...........okata haku panina sinhala wachana hadanawata wada..........kavuruth danna wachane use kalama hariney...........basawak thiyenne sannivedanaya karannane!!!!

mm correct. ppl lyk arisen ahubudu, r f@cking our Lang...in localization projects we r getting so much troubles with those ppl
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Hikz...........!! Patta........ :D Mee ara Batapola giya gaman gaththa awa wenna athi.....?? :D :D

    Ada ude news alert ekak awa mehema :- In Poddala, Galle an underground pedestrian passage collapsed last night due to heavy rain killing one person.

    Mokakda a seen eka.........?? :( :(
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:

    ඔව් ඔව් ඒ ගිය ඉස්කෝලෙ ඉස්සරහ තිබ්බ කඩේක එකක්. දිවි පරදුවට තියල ගත්තෙ. තව ඩිංගෙන් බඩු බනික්ස්

    ඔව් මටත් ආරංචියි. හොයල බලන්ට ඕනෙ. (අපි පෝද්දලිනුත් හැතැම්ම 3-4ක් ඈත නොවෑ)
     
    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    gayan kalhara said:
    ඔව් ඔව් ඒ ගිය ඉස්කෝලෙ ඉස්සරහ තිබ්බ කඩේක එකක්. දිවි පරදුවට තියල ගත්තෙ. තව ඩිංගෙන් බඩු බනික්ස්

    ඔව් මටත් ආරංචියි. හොයල බලන්ට ඕනෙ. (අපි පෝද්දලිනුත් හැතැම්ම 3-4ක් ඈත නොවෑ)

    Haffo.........gam kabarayekne :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    ඔව් ඔව් ඒ ගිය ඉස්කෝලෙ ඉස්සරහ තිබ්බ කඩේක එකක්. දිවි පරදුවට තියල ගත්තෙ. තව ඩිංගෙන් බඩු බනික්ස්

    ඔව් මටත් ආරංචියි. හොයල බලන්ට ඕනෙ. (අපි පෝද්දලිනුත් හැතැම්ම 3-4ක් ඈත නොවෑ)

    CDMA එකෙන්ද PIC එක ගත්තේ............!! :lol: :lol: ඔව් ඔව් ඝන කැලෑවකනේ ගෙවල් තියෙන්නේ නේද............?? :confused: :confused: :P :P
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    CDMA එකෙන්ද PIC එක ගත්තේ............!! :lol: :lol: ඔව් ඔව් ඝන කැලෑවකනේ ගෙවල් තියෙන්නේ නේද............?? :confused: :confused: :P :P

    හෙහෙ ඔව් ඔව් දැක්ක නෙ FB පික්ස් ?? :P, තව තියෙනව පස්සෙ දන්නම් :)

    ටාසනුත් මගෙන් තමයි කැලේ ඉන්න හැටි ඉගෙන ගත්තෙ.

    පුදුකුඩුඉරිප්පු හංදියෙන් හැරිල ටිකක් දුර ගිගින් පුදුමාතලං පේනමානෙදි ඕනෙ කෙනෙක්ගෙන් අහන්න කිඹිය කොහෙද කියල.

    ටාං ගාල පෙන්නයි
     
    kpgtharaka

    Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    ඕක බටපොල හන්දියෙමයි තියෙන්නේ. අලුතින් දාපු කඩයක්. ගයාන් කල්හාර ෆොටෝ එක ගත්ත මදිවට කඩේ හිටපු අයියට ස්තූති කරා තව පොඩ්ඩෙන් කඩෙන් කාපුව වැහෙන්න ගුටි කනවා.
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    kpgtharaka said:
    ඕක බටපොල හන්දියෙමයි තියෙන්නේ. අලුතින් දාපු කඩයක්. ගයාන් කල්හාර ෆොටෝ එක ගත්ත මදිවට කඩේ හිටපු අයියට ස්තූති කරා තව පොඩ්ඩෙන් කඩෙන් කාපුව වැහෙන්න ගුටි කනවා.

    :rofl::rofl::P:P

    hehehe. මේ ලින්ක් එක ගෙහුං දෙන්ට.. ඒයෙ බැරි උන කෑම ඉල්ලගෙනම කතැකි..

    මෑන්ස් හොල්මං වෙලා එලියට ඇවිත් බලනව මොකද්ද ගත්තෙ කියල.. හෙහෙ

    කෝ වීරයො ටික මීටර් 100ක් විතර ගිහින් බලං ඉන්නව. හූ හූ :D:D:D:rofl::rofl: