පරිඝණකයට තවත් මොනිටරයක් සම්භන්ද කරමු...

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අඩෝ පුවා පට්ට නේ බන්.තොට අරව දෙන්න එපා කියල ජී.ටී.ලොක්ක කියනවා..ඔන්න මගේ 3000 වෙනි පොස්ට් එක උබේ ත්‍රෙඩ් එකේ.
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අඩෝ පුවා පට්ට නේ බන්.තොට අරව දෙන්න එපා කියල ජී.ටී.ලොක්ක කියනවා..ඔන්න මගේ 3000 වෙනි පොස්ට් එක උබේ ත්‍රෙඩ් එකේ.
    එල එල
    සුභ පැතුම් මචෝ.......:P:P
    ඔය ජීටියා ඔහොම්මමයි:angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලොක්කා මගේ තියෙන ග්‍රැෆික් කාඩ් එකේ වීජීඒ පොට් එකට දැන් මොනිටරේ සම්බන්ධ කරල තියෙනවා ඩීවීඅයි පොට් එකට මට පුළුවන් වෙයිද ඩීවීඅයි වීජීඒ වලට හරවන ඇඩැප්ටරයක් හරහා විවු සොනික් සීටීආර් වර්ගයේ මොනිටරයක් සම්බන්ධ කරන්න එතකොට ඒක් සැම්සුන්ග් එල්.ඊ.ඩී වර්ගයේ වන අතර අනික සී.ටී.ආර් වර්ගයේ වෙයි අවුලක් වෙන එකක් නෑ නේද කාඩ් එකට අවුලක් වෙන එකකුත් නෑ නේද
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලොක්කා මගේ තියෙන ග්‍රැෆික් කාඩ් එකේ වීජීඒ පොට් එකට දැන් මොනිටරේ සම්බන්ධ කරල තියෙනවා ඩීවීඅයි පොට් එකට මට පුළුවන් වෙයිද ඩීවීඅයි වීජීඒ වලට හරවන ඇඩැප්ටරයක් හරහා විවු සොනික් සීටීආර් වර්ගයේ මොනිටරයක් සම්බන්ධ කරන්න එතකොට ඒක් සැම්සුන්ග් එල්.ඊ.ඩී වර්ගයේ වන අතර අනික සී.ටී.ආර් වර්ගයේ වෙයි අවුලක් වෙන එකක් නෑ නේද කාඩ් එකට අවුලක් වෙන එකකුත් නෑ නේද
    නෑ බං
    කිසිම අවුලක් නෑ
    මොනිටර් දෙක එක වගේ වෙන්න ඕනි කියලා නියමයක් නෑ:yes:
    අර එක වගේ දෙකක් ගත්තම ලස්සනට තියන්න පුලුවන් එක විතරයි:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බං
    කිසිම අවුලක් නෑ
    මොනිටර් දෙක එක වගේ වෙන්න ඕනි කියලා නියමයක් නෑ:yes:
    අර එක වගේ දෙකක් ගත්තම ලස්සනට තියන්න පුලුවන් එක විතරයි:P
    රෙසලූශන් අඩු ෆිල්ම් මේ මොනිටරේ ඇදිල පේන්නෙ ඒකයි ගලව ගලව ගහල එපා වෙලා තියෙන්නෙ බන් තෑන්ක්ස් හොදේ ලොක්කා

    ඇඩැප්ටරයක් කීයක් වෙනවද කියල බලන්න ඔනේ
     
    Similar threads